BikeParts.Lk

BikeParts.Lk

Share

04/02/2022

ඔබගේ ඕනෑම යතුරුපැදියකට අවශ්‍ය Fork Seal Kit, Dust Seal, Oil Seal Kit තොග වශයෙන් හෝ සිල්ලර වශයෙන් අපෙන් ලබා ගත හැක.
යතුරුපැදි වර්ගයේ නමින්ද, Seal අංකයෙන්ද මිලදී ගත හැක.

Specifications

Condition : Brand New
Brand : NOK
Product Style :Oil Seal/Fork Seal/Dust Seal
Color : Black
Size : Various Sizes
Suitable for various motorcycle

තොග ගැනුම්කරුවන් සඳහා :-

පැකට් වශයෙන් මිලදී ගන්නවනම් :-

එක් පැකට්ටුවක Fork seal දෙකක් පවතී.
අවම මිල රු 165 සිට පවතී.
අවම මිලදී ගැනුම් ප්‍රමාණය ඒකක 25කි.

තනි ඒකක වශයෙන් මිලදී ගන්නවනම්:-

අවම මිල රු 50 සිට ඇත.
අවම මිලදී ගැනුම් ප්‍රමාණය ඒකක 50කි
විවිධ අංක වලින් ඇත.

මීට අමතරව,
Crank shaft oil seal, Pulsar valve oil seal, Gk4 valve oil seal තොග වශයෙන් මිලදී ගත හැක.

සිල්ලර ගැනුම්කරුවන් සඳහා :-

අවම මිල රු.900 සිට පවතී.(එහි Fork Seal දෙකක් අඩංගු වේ.)
සීමිත ප්‍රදේශයක් දක්වා පමනයි.
Delever chargers ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.

විශේෂ කරුණු

චෙක් පත් බාර නොගැනේ.
මාර්ගගත(Online) ක්‍රමයට හෝ සාමන්‍ය තැන්පතු ක්‍රමයට මුදල් ගෙවිය හැක. (Proof is required)
ඔබගේ ඉල්ලුම මත දීර්ඝකාලීනව සැපයුමක් ලබාදිය හැක.
Delever chargers ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වේ.

මීට අමතරව තවත් යතුරුපැදි අමතර කොටස් තොග හා සිල්ලර වශයෙන් මිලදී ගත හැක.වැඩි විස්තර දැන ගැනීමට හෝ කිසියම් ගැටලුවක් පවතීනම් අපගේ Facebook පිටුව හරහා හෝ Whtsapp මාර්ගයෙන් අපත් සමඟ සම්බන්ධ විය හැක.Facebook පිටුව භාවිතා කිරීමෙදි නිවැරදි නාමය භාවිතා කරන්න.Facebook Comment ඔස්සෙ අපව සම්බන්ධ කරගැනීමේදි ප්‍රමාදයන් සිදුවිය හැකි නිසා හැකිනම් පමණක් පහත විකල්පයන් යොදාගන්න.

Fb Page link :- m.me/bikeparts.lkk
Whatsapp :- 0757037369
Telephone :- 0332265604

අපත් සමඟ එකතු වෙන ඔබට ස්තූතියි!

Want your business to be the top-listed Autos & Automotive Service in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


119, Galahitiyawa
Ganemulla
11020