Pink Bells - Ladies Collection

Pink Bells - Ladies Collection

Share

Photos 19/04/2024

JMC සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය 2024
(Set 01) වයස් කාණ්ඩය: අවුරුදු 6-7 කුමරිය

It’s Voting Time!
📍 Like / React එකක් සඳහා ලකුණු 01
📍 Comment එකක් සඳහා ලකුණු 05
📍 Share එකක් සඳහා ලකුණු 05

🔰 සිඟිති අවුරුදු කුමර කුමරියන්ගේ ඡායාරූප සඳහා මනාප ලබාදෙන සියලුදෙනා "JMC College International" අපේ Official Facebook පිටුව Like හෝ Follow කර තිබිය යුතුය.
>> https://www.facebook.com/JMCCollegeInternational

🔰 සිඟිති අවුරුදු කුමර කුමරියන්ගේ මෙම Original Post එකට ලැබෙන මනාප පමණක් වලංගු වේ.
🔰 එක Post එකක් සඳහා එක Profile එකකින් Like 01, Comment 01 සහ Share 01 පමණක් වලංගු වේ.
🔰 Fake Likes, Comments & Shares වලංගු නොවන අතර ඒ සඳහා එකතු වන ලකුණු අවසන් ප්‍රතිඵලයේදී නොසලකා හැරේ.
🔰 විනිසුරුවන්ගේ තීරණය අවසාන තීරණය වේ.
🔰 මනාප පලකිරීම අප්‍රේල් 20 උදේ 10 දක්වා පමණි.

සුබ පැතුම් ❤
සංවිධායක මණ්ඩලය
JMC සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය 2024

Want your business to be the top-listed Clothing Store in Ganemulla?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ganemulla