MusesBooks.com
12/05/2026
අලෙවි වාර්තා තැබූ ‘It Ends With Us’ රචනා කළ Colleen Hoover විසින් රචිත ‘It start with us’ කෘතියේ සිංහල කෘතියේ අසංක්ෂිප්ත, සම්පූර්ණ සිංහල පරිවර්තනය ‘නැවතුමක ඇරඹුම’ නමින් දැන් මියුසස් වෙතින්.
‘ඇරඹුමක නැවතුම’ කෘතිය හරහා ජනාදරයට පත් පරිවර්තිකා හංසි මේද්‍යා විජේකෝන්ගේ පරිවර්තනයක් ලෙසින්.
👉 පිටු කිහිපයක් කියවා බලන්න.
---------------------------
📌පෙර ඇණවුම් ලබාගැනීම 2026 මැයි මස 31 දක්වා
👉 වෙබ් අඩවිය හරහා ඇණවුම් කිරීමට කමෙන්ටුවේ ඇති සබැඳිය වෙත පිවිසෙන්න.
👉 නැතිනම් 074 100 7064 හරහා whatsapp ඇණවුම් කරන්න.
21/03/2026
සිනෙර රිද්මික විසින් රචිත 'ඒලියන් එක්ස් - Alien X' දැන් මියුසස් වෙතින් ඇණවුම් කරන්න.
--------------------------------------------------------
තොටුපොළ කන්දේ සිට පලා එන රවිහන්ස්, පට්ටිපොළ පිවිසුම වෙත ළඟාවීමට සමත් වන්නේ වාසනාවකටය. මෙසේ පලා එන අවසාන තරුණයා රවිහන්ස් පමණක් නොවන බව, ඒ වනවිටත් කිසිවෙකුත් දැනසිටියේ නැත.
‘එක්ස්.’
එසේ පලා එන සෑම තරුණයෙකුගේම අවසාන මතකය එපමණකි. ‘එක්ස්’ නම් නොදන්නා තැනක සිට දිව එන ඔවුන්ගේ ගමනාන්තය බොහෝ විට නුවරඑළිය රෝහලේ මානසික රෝගී අංශයයි.
මෙසේ තොටුපොළ කන්දේදී අතුරුදන්වන තරුණයන් හා සැවානා පඳුරු අතර ඇති අසාමාන්‍ය සම්බන්ධතාවය කුමක්ද?
මීට වගකිවයුත්තේ කවුද?
එක්ස් යනු තරුණ තරුණියන් අතුරුදන් කරවන අබිරහස් කලාපයක්ද?
--------------------------------------------------------
පිටු කිහිපයක් කියවා ලබන්න 👇
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
34/4, Katuwalamulla
Ganemulla
11020