Hot Cofee
08/07/2026
මුදලින් මිනිස්සුන්ව නොමනින අයෙකුට ඔබේ මුදල් ගැන නොපවසන්න..ඔබට මුදල් වලට සියල්ල මිලට ගත හැක..ආදරය,රාගය, ඔබට අවශ්‍ය සියල්ල ...නමුත් කෙනෙකුගේ පක්ෂපාතීත්වය අවංකකම ඔබට කිසිදා මිලට ගත නොහැක...ඔබට කෙනෙකු වෙනුවෙන් ඔබේ කාලය වැයකල නොහැකිනම් ඒ බව එලෙසින්ම පවසන්න නමුත් කිසිදිනෙක මුදලක වටිනාකම මත මිනිසුන් නොමනින අයෙකුට මුදල් ගැන නොපවසන්න...💔
05/06/2026
ජීවිතය වෙනස් වීමකි.ස්ථිරවම පවතින එකම දේ නම් වෙනස් වීම පමණි .වෙනස හැර අන් සියල්ල වෙනස් වේ..
-ඕශෝ-
18/05/2026
"සරල, සතුටින් හා තෘප්තිමත් ජීවිතයක් ගත කිරීමට මාර්ගයක් නම්, ඔබට කළ නොහැකි දේ කිසි විටෙකත් විවේචනය නොකිරීම, ඔබට තිබිය හැකි දේ පමණක් විනිශ්චය නොකිරීම සහ ඔබට ඉගෙනීමට සහ වර්ධනය වීමට උපකාරී නොවන කිසිම දෙයකට ඔබව පහත් නොකිරීමයි. ඔබේ අරමුණ සමඟ ඔබ ප්‍රමාණවත් තරම් දක්ෂ බවත්, ඔබේ සහ කිසි විටෙකත් අත් කරගත නොහැකි දෙයට ප්‍රමාණවත් තරම් සුදුසු බවත් දැන ගන්න."
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ganemulla