Samadhee Institute

Samadhee Institute

Share

26/10/2025

#අපි Inorganic chemistry ඉවරයි පුතා.
#ගැටලුත් සෑහෙන්න ප්‍රමාණයක් කරලා අවසන්.
chemistry සහ රසානික චාලක විද්‍යාව පටන්ගන්නවා.
#අගෝස්තු Exam එකට Redy වෙන්න.
#කලින්ම Syllabus ඉවර කරගෙන Full papers ලියන්න.
#සෙට් වෙන්න tution මහගෙදරට.
#සමාධීගම්පහ

23/10/2025

🎯 ඔබේ A/L රසායන විද්‍යා A සිහිනය සැබෑ කරගන්න!
සෑම වසරකම A/L රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන කාබනික රසායනය පාඩම් මාලාව ආරම්භය!
මෙම පාඩම් මාලාව මගින්,
• කාබනික රසායනයේ මූලික සිද්ධාන්ත මුල සිට සරලව තේරුම් කිරීම.
• ක්‍රියාකාරී කාණ්ඩ හඳුනා ගැනීම සහ IUPAC නාමකරණය පහසුවෙන් ප්‍රගුණ කිරීම.
• සමාවයවිකතාව (Isomerism), බන්ධන ස්වභාවය, ඉලෙක්ට්‍රෝෆයිල/නියුක්ලියෝෆයිල වැනි සියලුම මූලික සංකල්ප නිවැරදිව හා ගැඹුරින් සාකච්ඡා කිරීම.
• විභාග ඉලක්ක කරගත් සිද්ධාන්ත සහ අභ්‍යාස ඇතුළත් විධිමත් නිබන්ධන ලබා දීම.
• පරිවර්තන (Conversions) සඳහා ශක්තිමත් පදනමක් ගොඩනැගීම.
කාබනික රසායනය අමාරුයි කියා සිතූ අයටත්, විෂය නිවැරදිව තේරුම් ගැනීමට කැමති සියලු දෙනාටත් විවෘතයි!
🌟 පංතියට එක්වන්න! 🌟

දිනය: October 26
වේලාව: 1.00 - 5.30 pm
ස්ථානය: සමාධී - ගම්පහ
විමසීම්: 0776546442

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


69, Yakkala Road
Gampaha
11000

Opening Hours

Monday 07:00 - 17:00
Tuesday 07:00 - 17:00
Wednesday 07:00 - 17:00
Thursday 07:00 - 17:00
Friday 07:00 - 17:00
Saturday 07:00 - 17:00
Sunday 07:00 - 17:00