Ceylon Solar Power Pvt Ltd

Ceylon Solar Power Pvt Ltd

Share

22/05/2026

ආර්ථිකය කොයි පැත්තට කැරකුණත්, ඔබේ නිවසේ/ආයතනයේ විදුලි බිල Zero කරගන්න තියෙන හොඳම අවස්ථාව මගහැර ගන්න එපා.

🔹 6.2kW On-Grid Solar System එකක් සමඟින්:

✅ මාසික විදුලි බිලෙන් සම්පූර්ණ නිදහස.
✅ ජාතික පද්ධතියට විදුලිය ලබා දී අමතර ආදායමක්.
✅ උපකරණ සදහා දිගුකාලීන වගකීම

🛡️ Jinko 620W Panels: වසර 25ක Performance Warranty.
⚡ Goodwe Inverter: වසර 10ක විශ්වාසනීය වගකීම.
🛠️ Installation & Service: සවි කිරීම් සහ සයිට් විසිට් කිරීම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
📈 Savings: මසකට රු. 30,000 - 40,000 අතර විදුලි බිලක්..

SLSEA No - 0023
විශ්වාසනීයම සේවාව ලබාගන්න අදම අපිට කතා කරන්න.

📞 Call Us : 033 2232126
🌐 Web : ceylonsolarpower.lk

18/05/2026

විදුලි බිලෙන් නිදහස් වෙන්න, හිරු එළියෙන් වැඩ ගන්න! ☀️🔋

කොච්චර ඕන උනත් බිල මතක් උනාම පාවිච්චි කරන්න හිතෙන්නෙ නැද්ද? ඒකට ස්ථිරම විසඳුම "Ceylon Solar Power" වෙතින්.

✅ 5.5kW On-Grid Solar System එකක් රු. 890,000/- කට!
(මෙම මිලට CEB මීටර් ගාස්තු ඇතුළු සියලුම ලේඛන ගාස්තු ඇතුළත් වේ.)

🛡️ Jinko 620W Panels: වසර 25ක Performance Warranty.
⚡ Goodwe Inverter: වසර 10ක විශ්වාසනීය වගකීම.
🛠️ Installation & Service: සවි කිරීම් සහ සයිට් විසිට් කිරීම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
📈 Savings: මසකට රු. 30,000 - 40,000 අතර විදුලි බිලක්..

ඔබත් CEB / LECO අනුමැතිය ලැබී ඇති අයෙකුනම් විශේෂ වට්ටමක් හිමිකර ගන්න.

විසඳුම ඔබේ අතේ දුරින්... අදම අපිට කතා කරන්න!
📞 033 2232126 | www.ceylonsolarpower.lk

12/05/2026

අහස උසට යන විදුලි බිල නිසා ඔබත් පීඩනයට පත්වෙලාද? 📈 18% ක විදුලි ගාස්තු සංශෝධනයත් එක්ක ඔබේ මාසික බිල ඒකක 180 සීමාව පැනලා නම්, මේ ඒ ගැන හිතන්න නියම වෙලාවයි!

Ceylon Solar Power Pvt Ltd සමඟින් ඔබේ නිවසටම ගැලපෙන 6.2kW ONGRID Solar පද්ධතියක් සවිකරගෙන, සොබාදහමේ නොමිලේ ලැබෙන හිරු එළියෙන් ඔබේ නිවස ආලෝකමත් කරගන්න. ☀️🏠

අපේ සුවිශේෂීත්වය:
✅ ලොව පිළිගත් Jinko 620W පැනල් 10ක්.
✅ උසස් තාක්ෂණයෙන් යුත් GOODWE 5kW ඉන්වර්ටරය.
✅ මසකට ඒකක 600ක් දක්වා උත්පාදනය.
✅ රු. 40,000/- කට වඩා වැඩි මාසික ඉතිිරියක්!

අදම ඔබේ විදුලි බිල අපිට එවන්න. කිසිදු අයකිරීමකින් තොරව ඔබේ නිවසට අවශ්‍ය නිවැරදිම සෝලාර් විසඳුම සහ ඇස්තමේන්තුව ලබාදීමට අප සූදානම්! 📑✨

📞 වැඩි විස්තර සඳහා:
033 2232 126
📍 28/01, නුවර පාර, හේන්පිටමුල්ල, යක්කල.
🌐 ceylonsolarpower.lk

01/05/2026

☀️ හිරු එළියෙන් රටම ආලෝකමත් කරන්නට වෙහෙසෙන, හෙට දවස වෙනුවෙන් දහදිය හෙලන ඔබයි අපේ සැබෑ ශක්තිය.

සැමට සුභ ජාත්‍යන්තර කම්කරු දිනයක් වේවා! ☀️🔋

Want your business to be the top-listed Engineering Company in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


No28/1, Kandy Road, Henpitamulla, Yakkala
Gampaha
11870

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00