Ajith Basnayake
මේ වෑයම ආන්ඩු පෙරලීමට නොව ශක්තිමත් විපක්ශයක් සෑදීමටයි සෑම රාජ්‍යක් තුලම ශක්තිමත් ආන්ඩු බලයක් සේම ශක්තිමත් විපක්ශයක් ද තිබිය යුතු වේ.....ඒ සදහා පක්ශ පාට නොබලා මෙවර ඔබගේ වගකීම ඉටු කරමු....මනුස්සකම හදුනන උගතුන්ගෙන් මෙවර පාර්ලිමේන්තුව පුරවමු ......
ගම්පහින් උගත් ව්‍යාපාරිකයෙක් සහ සිවිල් ඉංජිනේරු වරයෙක් අජිත් බස්නායක සමගි ජනබලවේගය ☎️ අංක 1 න් මුලු ගම්පහම දන්න අපේ කෙනා ඔහු සැමට පියෙකි සහෝදරයෙකි ඔබගේ දුක හදුනන මිනිසෙකි....මෙවර ඔබේ වැඩිම චන්දයෙන් පාර්ලිමේන්තුවට යවමු…..
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති (2017-2018)
භූ විද්‍යා සහ පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක (2018-2019)
Ajith Basnayake | Ajith Kumara Basnayake | Ajith Basnayake
12/11/2024
මෙවර අපෙන් කෙනෙක් පාර්ලිමේන්තුට අජිත් බස්නායක ගම්පහ දිස්ත්‍රික්කය අංක 1 සමගි ජනබලවේගය ☎️
ශක්තිමත් විපක්ශයක් එඩිතර නායකත්වයක් ගම්පහින් අංක 1 න් පලවෙනිය කරමු...
11/11/2024
ගම්පහින් උගත් ව්‍යාපාරිකයෙක් සහ සිවිල් ඉංජිනේරු වරයෙක් අජිත් බස්නායක සමගි ජනබලවේගය ☎️ අංක 1
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති (2017-2018)
භූ විද්‍යා සහ පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක (2018-2019)
10/11/2024
ගම්පහ දිස්ත්‍රික්කයෙන් අංක 1 ට
අජිත් බස්නායක - අංක 1 ✖️
සමගි ජන බලවේගය ☎️
🟢 ගම්පහ මහා නගර සභාවේ හිටපු උප නගරාධිපති (2011-2016)
🟢 බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති (2017-2018)
🟢 භූ විද්‍යා සහ පතල් කැනීම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්‍ෂක (2018-2019)
🟢 ව්‍යාපාරිකයෙක්, පියෙක්, මානව හිතවාදියෙක්...
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Yakkala
Gampaha
Opening Hours
| Monday | 08:00 - 13:30 |
| Tuesday | 07:30 - 08:30 |
| Wednesday | 07:30 - 08:30 |
| Thursday | 07:30 - 08:30 |
| Friday | 07:30 - 08:30 |