Attanagalla Rantharu Deaf Organization
07/01/2026
07/01/2026
🙏🏻🙏🏻🥳අත්තනගල්ල රන්තරු ග්‍රවනාබාඨිතයන්ගේ සංවිධානය 2008 වර්ෂයේ ආරම්භ කල නමුත් අප සංවිධානයට නිච්මිත කාර්යාලක් නොතිබිය .අප සංවිධානයට කාර්යාලයක් පටන් ගත් දා සෙව්වෙය.එහි ප්‍රතිඵලයක් ලෙස 2026 නව වර්ශයෙදි අපට කාර්යාලක් ලැබුනි.2026 වර්ශයෙ ජනවාරි 04 වෙනි දින අප නව කාර්යාලක් විවෘත කෙරිනි.එදින වේයන්ගොඩ නාගෙන්දාරාම විහාරස්ථානයෙන් ස්වාමීන් වහන්සේ නමක් වැඩම කරවාගෙන පිරිත් පිංකම්ක් සිදුකර කිරි උතුරවා ඉතා සතුටින් වැඩ ආරම්භ කෙරිනි.🫰🏻💐🥰
23/09/2025
ජාත්‍යන්තර සංඥා භාෂා දිනය අදයි..
Want your organization to be the top-listed Government Service in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No. 86, Wataddara, Weyangoda
Gampaha
11100
Opening Hours
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |