ECERO
05/09/2024
සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් දහ හතරවන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.
2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.
ඉහත පෝස්ටුවේ පාසි ශාක විශේෂයේ (Dicranoloma brevisetum) ඡායාරූපය, ජාතික ශාකාගාරය සහ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය එක්ව සකසන ලද Common Mosses in Central Highland of Sri Lanka පෝස්ටරයෙන් උපුටාගන්නා ලද්දකි.
02/09/2024
මේ මස (සැප්තැම්බර්) 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේදී පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීමේ වැඩමුලුවට සහභාගීවීමට අවශ්‍ය අයහට ඒ සඳහා ඒ සඳහා ලියාපදිංචි වීමට තවමත් අවස්ථාව පවතී. [email protected] ලිපිනයට හෝ 077 -8740212 අංකයට වට්ස්ඇප් කර අයදුම්පත ලබාගන්න. (වැඩමුලුවට සභභාගීවීම සඳහා අයකරන මුදල - රු. 5000.00 කි)
29/08/2024
සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් හයවන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.
2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.
මෙම පෝස්ටුවේ ඉදිරිපත් කර ඇති Heterodermia fragmentata ලයිකනය මෑත කාලය තුලදී විදුලොවට හඳුන්වාදුන් විශේෂයක් වන අතර ඒ සඳහා ශ්‍රී ලාංකික ලයිකන විශේෂඥවරියක් ලෙස කටයුතු කරන ආචාර්ය ගෝතමී වීරකොන් මහත්මිය ද දායක වී ඇත.
28/08/2024
සැප්තැම්බර් 13-14 දෙදින පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දී (14 දින කිතුල්ගල - මාකන්දාව රක්ෂිතය තුල ක්ෂේත්‍ර චාරිකාවක් සමග) පැවැත්වීමට නියමිත මල් නොපිපෙන ශාක හඳුනාගැනීම පිලිබඳ වැඩමුලුවට සමගාමීව, සැප්තැම්බර් 12 වන දින දක්වා සෑම දිනකම නම් කරන ලද මීවන ශාකයක්, පාසි හෝ අක්මා ශාකයක් සහ ලයිකන විශේෂයක් ඇතුලත් FB- පෝස්ටුවක් මුහුණු පොතේ පල කිරීමට පියවර ගනු ලබනවා. වැඩි දෙනාගේ අවධානය යොමුකර නොමැති මෙම මල් නොපිපෙන ශාක කාන්ඩ පිලිබඳ පොදුජනතාවගේ දැනුවත් බව යම් තරමකින් හෝ ඉහල නැංවීමයි මෙහි අරමුණ. මේ ඉන් හයවන පෝස්ටුව. මෙම පෝස්ටුවත් ඔබගේ FB-මිතුරන් අතර හැකිතාක් ෂෙයාකර මෙම ශාක පිලිබඳ දැනුම සමාජය තුල සුලු වශයෙන් හෝ ඉහල නැංවීමට ඔබටත් දායක විය හැකියි.
2020 ජාතික රතු දත්ත ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව තුල ආවේනික විශේෂ ද ඇතුලත්ව දේශීය මීවන විශේෂ 350 ක් (මීවනයුරු විශේෂ ද ඇතුලත්ව), පාසි-අක්මා ශාක- අං ශාක (Bryophytes) විශේෂ පිලිවෙලින් 345,7 සහ 574 (එකතුව 926)ක් සහ ලයිකන විශේෂ 876 ක් පවතින බව සඳහන්. එහෙත් මින් වැඩි දෙනා හඳුනාගනු ලබන්නේ ඉතාමත් සුලු විශේෂ සංඛ්‍යාවක් පමණයි. එමෙන්ම එම ශාක විශේෂ හඳුනා ගැනීම සඳහා පවතින ක්ෂේත්‍ර අත්පොත් සංඛ්‍යාවද ඉතා සීමිතයි. එනිසා සමාජ මාධ්‍යයන් තුලින් හෝ ඒ පිලිබඳව දැනුව සුලභ කිරීම වැදගත්. මෙවැනි ශාක පිලිබඳ පැහැදිලි ඡායාරූප ඔබ සතුව පවතීනම් මෙම පෝස්ටු වලට අදහස් දැක්වීම් (comment) ලෙස ඒවාද එකතු කල හැකියි. එවිට ඒ පිලිබඳ විශේෂඥ දැනුමක් ඇති සම්පත් දායකයක් සම්බන්ධ කරගෙන ඒවා හඳුනාගැනීමට උත්සාහ දැරිය හැකියි.
මෙම පෝස්ටුවේ මීවන ශාකය ලෙස ඉදිරිපත් කර ඇති Lygodium circinnatum - මහ පඹ යන සිංහල භාවිත නාමයෙන් හඳුන්වන අතර වැලක් ලෙසට වර්ධනය වන මීවන ශාකයක්.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 93/A/18, Bandaranayakepura, Second Lanka
Gampaha