Ransilu
19/12/2019
02/11/2019
2019.11.01
29/10/2019
රන්සිළු රන් ණය උකස් මධ්‍යස්ථානය 30 වනදා සුබ මොහොතින් විවෘත කෙරේ.
යක්කල කිරිදිවැල පාරේ සුදිල පෙදෙසේ අංක 49/6/4 දරන ස්ථානයේ රන්සිළු රන් ණය උකස් මධ්‍යස්ථානය විවෘත කිරීම 2019.10.30 හෙට සිදුකෙරෙයි. මෙහි විශේෂත්වය වන්නේ,
දිනපතා පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 තෙක් අඛණ්ඩව සේවාව , දින පහක පොලී රහිත සහනදායී කාලයක් ලබාදීම, ඩිජිටල් ඉලෙක්ට්‍රොනික් තාක්ෂණයෙන් රන් පරික්ෂාව.
යක්කල ජනක ජුවලර්ස් අනුබද්ධ ආයතනයකි.
Want your business to be the top-listed Shop in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha
11870