Ceylon Hospital

Ceylon Hospital

Share

30/04/2026

🌿 Relief & Care for Foot Corns

Step into comfort again with specialized care for painful foot corns. Our natural and medical treatment approaches are designed to gently remove corns, relieve pressure, and restore healthy skin.

At Ceylon Hospital, we combine expert medical care with holistic therapies to help your feet heal safely and effectively.

✨ Reduces pain & pressure while walking
✨ Softens and removes hardened skin
✨ Prevents recurrence with proper care
✨ Promotes overall foot health & comfort

Take a step toward pain-free walking and healthier feet.

📍 Ceylon Hospital – Yakkala
📞 071 250 9898
🌐 [www.ceylonhospital.com](http://www.ceylonhospital.com)

🌿

30/04/2026

Ceylon Hospital ආයුර්වේද රක්ෂණ සත්කාරය
ආයුර්වේදයේ පුනරාගමනය

ආයුර්වේදය අනාගත පරපුරට දායාද කිරීම උදෙසා ආයුර්වේදයේ පුනරාගමනය Ceylon Hospital ආයුර්වේද රක්ෂණ සත්කාරය 5 වන වරටත් අති සාර්ථකව මෙවර බෙම්මුල්ල විද්‍යාකර පිරිවෙනෙහි පැවැත්විණි.

මෙම වැඩසටහනේදී අප රෝහලේ ආයුර්වේද වෛද්‍යවරයෙකු විසින් කොන්දේ කැක්කුම (back pain) සහ එයට සම්බන්ධව ඇතිවිය හැකි අනෙකුත් රෝග තත්වයන් පිළිබඳව විස්තරාත්මකව පැහැදිලි කරන ලදී. තවද, එම රෝග සඳහා යොදාගත හැකි අත්බෙහෙත්, සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රම සහ විවිධ කෙම් ක්‍රම පිළිබඳවද දැනුවත් කිරීම සිදු කරන ලදී.

Send a message to learn more

28/04/2026

මාස . 9ක Sciatica සති 7න් 80% ක් සුවයි

ඔබත් දෙස් විදෙස් රටක රෝගයක් නිසා පීඩා විදින අයෙක්ද? 🦠
ඔබට පවතින රෝගී තත්වයන් 100%ක් නිවැරදිව හඳුනා ගනිමින් ඒ සදහා Ayurveda, Siddha, Unani, හෙල යන වෛද්‍ය විද්‍යාවන්ගේ දක්ෂතම වෛද්‍යවරු 1000ක ගේ සාර්ථක කල ප්‍රතිකාර ලබා ගැනීමට අදම Ceylon Hospital වෙත පැමිණ හෝ CH App 📱 එක හරහා Online Channelling කරගැනීමේ හැකියාව ඇත.

📅 පැමිණීමට පෙර ඔබට ගැලපෙන වෛද්‍යවරයන්, ප්‍රතිකාර, පහසු කාලයන්, දිනයන් සහ අවශ්‍ය නේවාසික පහසුකම් වෙන් කරවා ගැනීමට අදම අප හා සම්බන්ද වන්න.

📞 ක්ෂණික ඇමතුම් අංකය - 071 250 9898⁩ (+94)
💬 WhatsApp - 070 550 9898 (+94)
🌐 වෙබ් අඩවිය - www.ceylonhospital.com
📍 ලිපිනය- අංක 228/1, ආසිරි මාවත, නුවර පාර, යක්කල, ශ්‍රී ලංකාව

Want your practice to be the top-listed Clinic in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 46, Kandy Road, Yakkala
Gampaha
11870