Prabhath Raveendra - Mathematics English Medium

Prabhath Raveendra - Mathematics English Medium

Share

26/03/2025
Photos from Prabhath Raveendra - Mathematics English Medium's post 27/11/2024

Speed Revision Class -Mathematics English Medium
Grade 7,9,10 and 11 Classes @ Gampaha TK Institute - Gampaha
💪 මෙවරත් අඛණ්ඩම 100% සමත් ප්‍රතිශතයක් සහිත ගම්පහ එකම English Medium Maths Class එක💪

🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫 ඔබේ ගුරුතුමා - ප්‍රදේශයේ ඉහළම සුදුසුකම් සහිත ගුරුවරයා 🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫🧑‍🏫
🧑‍🎓ගුරුතුමා සාමාන්‍ය පෙළ A-10ක් උසස් පෙළ ගණිත අංශයෙන් A-3ක් හා රාජ්‍ය විශ්ව විද්‍යාලීය ඉංජිනේරු උපාධිධාරී වෘත්තීය ඉංජිනේරුවෙකි
🧑‍🎓ගුරුතුමා ජාතික පාසල් ආචාර්යවරයෙකි
🧑‍🎓වසර 15ක ඉගැන්වීමේ අත්දැකීම්

👉👉👉👉👉👉👉👉👉👉👉
🔥නිවැරදිම ගණිත සංකල්ප මත පදනම්ව සිසුන් තාර්කිකව ගණිතය ඉගෙනීමට මග පෙන්වන පන්තිය තුළ සිසුන්ට තනිවම වැඩිම ගැටලු ප්‍රමාණයක් හදවන පාඨමාලාකි
🔥පෙර වාරයේ ලකුණු 20ට වඩා අඩු සිසුන් මෙවර ලකුණු 60 ඉක්මවා ඇත
🔥සම්පූර්ණ විශය නිර්දේශය ආවරණය
🔥වැඩිම ප්‍රශ්න පත්‍ර ප්‍රමාණයකට සිසුන්ට මුහුණ දීමට සලස්වා විභාග සදහා මනාව සූදානම් කිරීම
🔥 දිනකට පැය 3 බැගින් පංතිය පැවැත්වීම
🔥 පසුගිය වසර කිහිපය තුල ගම්පහ හා කොළඹ ප්‍රධානතම පාසල් ( රාජ්‍ය, පෞද්ගලික හා International ) තුළ ගණිත විශය සදහා වැඩිම ලකුණු ලබා ගන්නා සිසුන් බිහි කිරීම
🔥ගණිතය නීරසව දුර්වලව සිටි සිසුන් , ඔවුන්ගේ ප්‍රියතම විශය බවට ගණිතය පත්කර දක්ශයින් බවට පත්කිරීම
🔥️සෑම මසකම මාසික පරීක්ෂණ හා සෑම ඒකකයක් අවසානයේදීම එයට අදාල පසුගිය ප්‍රශ්න පත්‍රවල ගණිත ගැටලු සාකච්චා කිරීම
🔥විවිධ පලාත් සහ ප්‍රධාන පාසල් වලට අදාල වූ ගණිත විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චාව

✅ගණිතය සඳහා ඔබගේ A සාමාර්ථය යතාර්ථයක් කරන එකම ගණිත පංතිය 👉👉👉👉👉👉👉👉👉👉

අපි තමයි හොදටම කරන්නේ .......🔥🔥🔥🔥🔥
හැම මාසේම පැය 5ක Test එකක් OL වගේ්ම 🔥අපෙන් විතරයි
ලකුණු වැඩි කරගන්න ඕන නම් විතරක්ම එන්න 🔥🔥🔥🔥
TK Institute
සිරිකුරුස පාර , ගම්පහ.

Voice - 0713105658

🔥🔥🔥🔥

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha