Popular Tv
18/06/2025
නිලි රැජින රඟපෑ අවසාන චිත්‍රපටය: මලකි දුවේ නුඹ!!
පසුගියදා දිවි ගමනින් සමුගත්, අග්‍රගණ්‍ය රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මිය ප්‍රධාන චරිත රඟපාන "මලකි දුවේ නුඹ" චිත්‍රපටයේ රූගත කිරීම් ඇතුලු නිෂ්පාදන කටයුතු මේ වනවිට අවසන් වී තිබෙනවා.
මෙහි ඇය සමඟින් සමනලී ෆොන්සේකා සහ කුශේන්‍යා ෆොන්සේකා ද රංගනයෙන් එක්වනවා. මලකි දුවේ නුඹ අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රේමය නම්, රූකඩ පැංචි ඔබ වෙත ගෙනා කල්පන ආරියවංශ - වින්දන ආරියවංශ සොහොයුරන් දෙදෙනා යි.
ශ්‍යාම් ප්‍රනාන්දු සහ ධනංජය සිරිවර්ධනත් චිත්‍රපටයේ රංගනයෙන් එක්වනවා.
පැරණි සිංහල සිනමාවට ආදරය කරන ඔබට, පසුගියදා අප අතුරින් සමුගත්, ප්‍රවීණ රංගන ශිල්පිනී මාලිනී ෆොන්සේකා මහත්මියව නැවතත් රිදී තිරයෙන් නරඹන්නට මෙය හොඳ අවස්ථාවක් වේවි!
Popular Tv
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Gampaha
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 17:00 |
| Sunday | 09:00 - 17:00 |