Create Another Future

Create Another Future

Share

10/11/2025

✅ පසුගිය වසර හතරක කාලයක් බලන්ගොඩ රජවක විද්‍යාලය වෙත අඛන්ඩව පොත් සහ අනෙකුත් පාසැල් උපකරණලබා දී එහි ඉගෙනුම ලබන සිසුන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමට ඔබගෙන් ලද සහයෝගය නිසා අපට හැකි විය

✅ පෙර වසර වල ආකාරයටම මෙවර පස්වන වතාවට අප එම කර්තව්‍ය සිදුකිරීමට සූදානම් වෙමින් පවතී.නමුත් මෙවර අප එම පාසලෙහි විශාල අඩුපාඩුවක්ව පවතින තූර්ය වාදන කණ්ඩායමකට අවශ්‍ය උපකරණ ලබාදීමට සූදානම් වේ. ඒ සඳහා තමාට හැකි අයුරකින් දායකවීමට කැමති ඔබ සැමට එය සතුටින් දන්වා සිටිමු.

දුරකථන අංක,

යසාන් - +943958736
නිවේදිත - +49 157 57263029
යුදීෂ - +94 (71) 086 3660

Want your organization to be the top-listed Non Profit Organization in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha