Ceylinco VIP General Insurance Gampaha
20/03/2026
🏍️ ඔබගේ අලුත්ම Brand New බයික් එකට බාගෙට ඉන්ශුවරන්ස් එකක් නැතුව හරියට හොඳම තැනින් ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාගන්න
බයික් එකට වගේම පදින ඔයාටත් පිටි පස්සෙ යන එයාටත් .. (මිලියන 2 ක රක්ෂණාවරණයක් සහ බරපතළ රෝග සඳහා ආවරණයක්.. )
Yamaha,Honda,Tvs,Bajaj ,Electric Bike සහ අනෙකුත් Brand New බයික් සඳහා දැන්...
නිෂ්පාදන වර්ෂය සිට අවුරුදු 3ක් තුළ ඇතිවන අනතුරු සඳහා..
✅ 100% Brand New Parts
✅ Company Repairs
✅ අමතර ගෙවීම් කිසිවක් නැතුව Insurance Claim
සපුරාලිය හැක
Brand New බයික් සඳහා හොඳම එක
⛔වැඩි විස්තර සදහා
☎️ දැන්ම අමතන්න: 076 572 1922
🚘 Ceylinco VIP – ඔබට විශ්වාසයෙන් රැඳෙන සේවාවක්!
🚗YAMAHA ,BAJAJ ,HONDA,TVS ,ELECTRIC BIKE and all brand-new Bike
✅ 100% Brand New Parts
✅👉Company Repairs with No Extra Charges
✅ Up to 3 Years from the Year of Manufacture
✅ Special Discounts for Reconditioned Vehicles Too!
☎️ Call now: 076 572 1922
03/03/2026
ගෙවන්නෙ නැති ඉන්ශුවරන්ස් එකක් දාගන්නෙ නැතුව වාහනේටත් ගෙවන , ඔයාටත් ගෙවන ලංකාවෙ හොඳම වාහන ඉන්ශුවරන්ස් එක මෙන්න..
හැප්පුනත් ගෙවනවා, හැදුනත් ගෙවනවා...
ලෝකෙටම එකයි..
දැන්ම අමතා ආගේ අද්විතීය සේවා වෙනස අත්විඳින්න.. නිවසේ සිට දැන්ම ඔබගේ ඉන්ශුවරන්ස් එක ලබා ගන්න.. ☎️ 076-5721922 ( Whatsapp )
ගාන අඩුයි කියලා ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාලත් ඔයාටත් මෙහෙම වුනාද??
❌ හැපිල්ලා වාහනේ හදන්න ගිහින් අතිනුත් ගෙව්වද??
❌ එක එක හේතු කිය කිය ක්ලේම් එක රිජෙක්ට් කලාද??
❌ පොලිස් රිපොර්ට් , අර රිපොර්ට් ගන්න රට වටේ රස්තියාදු ගැහුවද??
❌ වාහනේ හදනකන් කුලී රථ වලට කීයක් ගෙව්වද ??
❌ ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්ශුවරන්ස් එකෙන් එනකන් පැය ගානක් පාරෙ හිටියද??
⚠️ ගාන අඩුවෙන් ෆුල් ඉන්ශුවරන්ස් එකක් දානවා කියලා හිතලා ඉන්ශුවරන්ස් බාග දෙන තැනකට ගිහින් රස්තියාදු වෙන්න ඕනේ නෑ...
🥇 ලංකාවෙ අංක එක සෙලින්කෝ VIP අපිට කතාකරන්න..
🚗 වාහනය හැප්පුනොත් කිසිම අඩුවක් නැතුව ඉක්මනින් වන්දිය අතට.
🚗 වාහනයේ නිශ්පාදන දෝෂ සඳහා අවුරුදු 10 ක වොරන්ටියක්.. ( නිශ්පාදිත වර්ශයේ සිට වසර 10 ක් දක්වා )
🚗 ඇක්සිඩන්ට් රෙපෙයාර් එකට දින 4 කට වැඩිය යනවානම් ඔබගේ හැප්පුන වාහනයට සමන වාහනයක් දින 14 ක් වෙනකන් අපි දෙනවා.
🚗 රුපියල් මිලියනයක බරපතළ රෝග රක්ෂණාවරණයක්.
🚗 රුපියල් මිලියන 10 ක හදිසි අනතුරු සෞඛ්‍ය රක්ෂණාවරණයක්..
(මෙය සාමාන්‍ය ශාඛාවන් ඔස්සේ ලබා ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න)
👉 දැනට මෙම සියලු වරප්‍රසාද ලබාගත හැකි වන්නේ අපගෙන් පමණක් වුවත් ලංකාවේ කොහේ හිටියත් ඕනෑම ලාංකිකයෙකුට අප අමතා මෙම සුවිශේෂී අවස්ථාව ලබාගැනීමේ හැකියාව ඔබට ඇත.
👉 සියල්ල Online ක්‍රමවේදය ඔස්සේ සිදුකරගැනීමේ හැකියාව ඇති බැවින් විශ්වාසවන්තව ගනුදෙනු කිරීම සදහා ඔබට ආසන්නම ශාඛාව භාවිතා කිරීමේ හැකියාවද අප ඔබට සකසා දෙනු ඇත.
මෙවැනි ප්‍රතිලාභ රැසක් සමගින්..
🏅 ඔබට ඔබගේ වාහනයේ ඉන්ශුවරන්ස් එක අලුත් කරගන්න රස්තියාදු වෙන්නෙ නැතුව , යම් අනතුරක් සිදු වූ අවස්ථාවේ සිට ඔබගේ වාහනය ගෙදරට ගෙන එන තෙක් අවශ්‍ය සියලුම කටයුතු , සේවාවන් සැපයීම සඳහා ඔබ
වෙනුවෙන්ම කැපවුනු සාමාන්‍ය රක්ෂණ ක්ෂෙත්‍රයේ වසර ගනනාවක ඔන්ලයින් ඉන්ශුවරන්ස් සේවා සපයන දිවයිනේ ප්‍රමුඛයා ☎️ 076-572 1922
සියලුම විස්තර සඳහා අමතන්න..
අප සේවා සපයන පාරිභෝගිකයෙකුගේ රිය අනතුරකදී සේවා සැපයු අයුරු පහතින්..
28/01/2026
ගෙවනවා කියන්නේ මෙන්න මෙහෙම ගෙවනවට...
ගංවතුර වන්දි ගෙවීම...
රක්ෂිත මුදල - මිලියන 18 යි..
ගෙවූ මුදල - මිලියන 18 යි..
රුපියල් බිලියන 16 ඉක්මවා වන්දි ගෙවීම...
21/01/2026
වාහනේට විතරක් නෙමෙයි ඔයාටත් රුපියල් මිලියන 10 ක හදිසි අනතුරු රක්ෂණක්.. වන්දි ගන්න රට වටේ යන්නෙ නැතුව හරියට වෙලාවට ගෙවන ඉන්ශුවරන්ස් එකක් දාගන්න
දැන්ම කතා කරන්න ☎️ 076 572 1922 ( කාර්/ වෑන් / ත්‍රීවීල් / මෝටර්බයික් ඇතුළු සියලුම වාහන )
24/10/2025
⚠️️ බස්නාහිර පලාත තුල කුලී රථ ධාවනය කෙරෙන ත්‍රී රෝද රථ ලියාපදිංචිය සඳහා පූර්ණ රක්ෂණාවරණයක් අවශ්‍ය බව.....
⭕️ පුංචි වුනත් ත්‍රීවීල් එකට ෆුල් ඉන්ශුවරන්ස් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ.. ⭕️
ත්‍රීවීල් එක හැප්පිලා හදන්න ගියොත් බර ගානක් යනවා.. ඒ වගේම තමයි දැන් හොරකම් කරනවා හැමතැනම..
පොඩි ගානක් ගෙවලා ටික ටික ගෙවන්න ඔයාගෙ වටිනා ත්‍රීරෝද රථයට ෆුල් ඉන්ශුවරන්ස් එකක් දාගන්න..
⭕️ අනිත් ඉන්ශුවරන්ස් වලට වඩා සෙලින්කෝ අපි වෙනස් ඇයි?? 💯
🧿 හැප්පිලා ත්‍රීවීල් එක හදන්න ඉක්මනින් වන්දි මුදල්..
💵 ඇක්සිඩන්ට් වෙලා ගරාජ් එකට දාපු ගමන් ක්ලේම් එකෙන් 50% ක අත්තිකාරම් මුදලක්..
🧿 කැපිලි කෙටිලි නැතුව, රස්තියාදු වෙන්නෙ නැතුව ක්ලේම් ගන්න..
🚔 රුපියල් මිලියන 2 ක හදිසි සෞඛ්‍ය රක්ෂණාවරණයක්..
🧿 බරපතළ රෝග සඳහා 100,000/= ක්..
🤹♂️ අනතුරක් නිසා ත්‍රීවීල් එක දවස් 4 කට වැඩිය ගරාජ් එකේ තිබ්බොත් දවසකට රුපියල් 750 ක්..
👶 ඔබේ දරුවාට රුපියල් 50000 ක් දක්වා අසනීපයකදී රෝහල් ගාස්තු..
අලුත් වුණත් පරණ වුනත් ත්‍රීවීල් එකට හරි ඉන්ශුවරන්ස් එකක් දාගන්න අපිට කතා කරන්න..
☎️ 076-572 1922
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
No 97, Bauddahaloka Mawatha
Gampaha
11000