Piumi Jayasinghe
01/12/2023
Doctor කෙනෙක්ගෙ wife කෙනෙක් මොකටද Oriflame කරන්නෙ 🤔🤔
ඇය..... නමින් දර්ශා සුරනි.පෞද්ගලික විශ්ව විද්‍යාලයක Lecture කෙනෙක්.ඇයගේ සැමියා වෛද්‍යවරයෙක්🩺
කර කර හිටපු පිළිගත් රැකියාවෙන් ඉවත් වෙන්න සිදු වුනේ ඇයගේ චූටි දුවලා දෙන්නා නිසා.... ඒත් ඇය නිකම්ම හිටියෙ නෑ.දරුවන්ගෙ වැඩ, නිවසෙ වැඩ කරලා දවසේ පොඩි වෙලාවක් හරි නිදහසේ ගෙවෙනවනෙ.ඇය තීරණය කලා ඒ වෙලාවෙන් ඇයට ප්‍රයෝජනවත් දෙයක් කරන්න.එහෙම තමයි ඇය Oriflame එක්ක එකතු උනේ ❤️
ඇය මේ Oriflame බිස්නස් එකේ Director post එකක් දක්වා ගමන් කරලා තියනවා අවු.2 1/2ක් වැනි කෙටි කාලයක් තුල.හැම මාසෙම පලවෙනිදට 50000ට වැඩි ආදායමක් තමන්ගෙ bank account එකට වැටෙනකොට ලබන සතුට ලබනවා...
ඉතිං ඒ වගේම ඔයාටත් පුළුවන් Oriflame එක්ක එකතු වෙලා ඔයා කැමති ගානක් අතට ගන්න.ආර්ථික අපහසුතාවක් නැතත් තමන්ගෙ වියදමට ඒ වගේ ගානක් ලැබෙනවට කව්ද අකමැති....ඒකත් ගෙදරම ඉදන් 🏠️
ඔයා කුමන තරාතිරමක රැකියාවක් කලත්, ඉහල අධ්‍යාපනය ලබන කෙනෙක් උනත්, ඔයාටත් පුළුවන් හරි විදියට මේක ඉගෙනගෙන, දවසින් සුළු වෙලාවක් වැය කරලා, හරි විදියට මේක කරලා මේ වගේ ආදායමක් ලබන්න.
💙💙කියන්නම ඕන දෙයක් තියනවා 👉 Oriflame කියන්නෙ Item selling විතරක්ම නෙමේ.ඒ එක පැත්තක් විතරයි..
කැමතිනම් මේ වගේ නොනවතින ගමනක් ආරම්භ කරන්න, වට්සැප් පණිවිඩයක් යොමු කරන්න දැන්ම 📲 0771634835
16/10/2023
Best chance for all SriLankan ladies 💛 💛
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Gampaha
11000