ABCD English
05/06/2023
7 සහ 8 ශ්‍රේණි වල සිසුන් සඳහා Zoom තාක්ෂනය ඔස්සේ ඉංග්‍රීසි පංති පැවැත්වීමට නවක සිසුන් ලියාපදිංචිය සිදු කෙරේ.
සහභාගීවීමට කැමතිනම් පහත whatsapp group එක හා සම්බන්ධ වන්න❤️❤️❤️👇👇👇👇👇👇👇
https://chat.whatsapp.com/B7uSzAqwYJy0pbBtGeJH87
06/05/2023
ABCD English Zoom පංතිය මඟින් ඔබට👇👇
✍️පාසල් විෂය නිර්දේශය ආවරණය
👉සරල ඉංග්‍රීසි වාක්‍ය රටා ලබා දී කථනය හුරු කරවීම
👉ප්‍රශ්න පත්‍ර සඳහා හුරු කරවීම
👉පංතිය තුළ ඉංග්‍රීසි භාවිතය ඉහළ නැංවීම
✍️ඉංග්‍රීසි වචන,grammar කොටස්, tenses ඇතුලුව ඉංග්‍රීසි භාෂාව තුළ හැදෑරිය යුතු අත්‍යාවශ්‍ය කොටස් ඉගැන්වීම
✍️රචනා ලිවීම සඳහා හුරු කරවීම
ඉතා ක්‍රමානුකූලව සිදු කරනු ලබයි
වර්තමානය තුළ ඇති මූලම්‍ය දුෂ්ක්‍රතා හමුවේ ඉතා අඩු සාධාරණ මුදලකට පාසල් සිසුන්ට අත්වැලක් වෙන්න අප සූදානම්.
පළමු දින නොමිලයේ පැවැත්වෙන පංති සඳහා සම්බන්ධ වී තීරණය ගැනීම ඔබ සතුයි.
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Gampaha
10660
Opening Hours
| 12:00 - 20:00 |