Maths with Rukmal
22/07/2022
🔴 මනුෂ්‍යත්වය පිරි දරු පිරිසක් මතු අනාගතයට හෝ බිහිවේවි.
22/03/2022
🏷හැම අවුරුද්දකම, වෙනස් නොකරන එකම දෙය.❤
අ.පො.ස (සා/පෙළ) සදහා මුහුණ දෙන දරුවන් වෙනුවෙන් මා විසින් පවත්වන වාර්ෂික ගණිත සම්මන්ත්‍රණය.💻📽️📑
මෙවර, මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයේ දී අද දින සාර්ථක ලෙස සිදු කරන්න හැකි වුණා.
සහයෝගය ලබාදුන්, (සා/පෙළ) විද්‍යා දේශක සම්පත් ජයතිලක මහතා ඇතුළු හිතවත් ආචාර්ය මණ්ඩලයට මාගේ හද පිරි ස්තූතිය පුදකරමි!
එම දරුවන් සමග පැය 06කට ආසන්න කාලයක් රැදී සිට, ඉගැන්වීමට හැකිවීම ගැන මා සතුටු වෙමි. ඔවුන් දිනෙක අප රටට වටිනා මිනිසුන් පිරිසක් වනු ඇති.❤❤
6-11 ගණිතය
කේ.ටී.රුක්මාල්
077 63 44 696
- හිතට වදින ගණිත පන්තිය -
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Address
Gampaha