Sineth Ransika Chemistry

Sineth Ransika Chemistry

Share

Photos from Sineth Ransika Chemistry's post 30/12/2024

Telegram link
https://t.me/SRQT25

*_🅰️ලෙවල් එකට_*
*CHEMISTRY*
*2025 Qටි Revision*

🙃 *මොකක්ද මේ Qටි Revision කියන්නේ?*

_⚪ *රසායන විද්‍යාව විෂය නිර්දේශයට අයත්* *පාඩම් 14* *සදහාම සකස්*_ *කරන* *ලද විශේෂ නිබන්ධන*~* *කට්ටලයක් මගින් මෙම*
*Qටි* *Revision* *වැඩපිළිවෙළ ක්‍රියත්මක වේ.**
⚪ *මෙම වැඩපිලිවෙල හි ඇති විශේෂත්වය වන්නේ සියලුම සිද්ධාන්ත* *කරුණු ප්‍රශ්න වලට පිලිතුරු ලියන ආකාරයට ම ඔබටම සම්පූර්ණ කරගත හැකි වීමයි. එමගින් ඔබ ඉගෙනගෙන අවසන්* *කරන පාඩම් වලට අදාලව ප්‍රශ්න වලට පිලිතුරු සපයා හොදින් සූදානම් වීමේ අවස්ථාව ඔබට හිමිවේ.*

*⚪ *ජනවාරි මස සිට ම ප්‍රශ්න පත්‍ර පන්තිය ද ආරම්භ වේ.ප්‍රශ්න පත්‍ර පන්තියේදී විභාගය ට ඉතාමත් ආසන්න අනුමාන ප්‍රශ්න මුල සිටම සාකච්ඡා කෙරේ. **
*⚪ 2025 Qටි Revision වැඩිදුර තොරතුරු සදහා ඉහත telegram සමූහයට සම්බන්ධ වන්න.*

*🅰️ලෙවල් එකට*
*CHEMISTRY*
*සිනෙත් රන්සික*

#🅰️ලෙවල්එකටchemistry

28/09/2024
Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha