WimTech Campus

WimTech Campus

Share

15/03/2022

ජංගම යෙදුම් සැලසුම් සහ සංවර්ධන සහතික පත්‍ර පාඨමාලාව 👩‍🎓
-------------------------------------------------------------------------

නවක සිසුන් බඳවා ගැනීම 2022
-------------------------------------------------------------------------

🔸AL වලින් පස්සේ මොනවා කරන්නද කියලා හිතුවද ?? ඔබ පාසල් ශිෂ්‍යයෙක්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හෝ සේවකයෙක්ද ?? 🤔 කිසිම වටිනාකමක් නොමැතිව ඔබේ කාලය නාස්ති නොකරන්න. කණගාටු නොවන්න අපි ඔබේ නිදහස් කාලය සඳහා හොඳම අධ්‍යාපනික වටිනාකමක් ලබා දීමට මෙහි සිටිමු.💪🏻

ලොව ශීඝ්‍රයෙන් වර්ධනය වන Mobile App Developing ක්ෂේත්‍රය ඉගෙන ගෙන ඔබේ රැකියාව ආරම්භ කිරීමට මෙය හොඳම අවස්ථාවයි.

🔹මෙම පාඨමාලාව හැදෑරීමෙන් ඔබට ලැබෙන වාසි -

📌දිවයිනේ පිළිගත් ආයතන දෙකක් සහතික කිරීම මඟින් නිකුත් කරනු ලබන වටිනා සහතික පත්‍රයක් හිමි වීම

📌ඉතාමත් හොඳ ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමක් ඔබට හිමි වීම

📌පාඨමාලාවෙන් පසුව ඔබගේ අනාගත අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මාර්ගය හා දැනුම ඔබට ලබාදේ.( අප විසින් ඔබට ඒ සඳහා නොමිලයේ මගපෙන්වීම සිදුකරනු ලැබේ )

📌සියලුම ඉගැන්වීම් කටයුතු online සිදුකරන බැවින් ඔබට පහසු පරිදි අධ්‍යාපන කටයුතු සිදුකරගත හැකි වීම

📌පාඨමාලාවේ අවසන් විභාගයෙන් හොඳම ලකුණු ලබාගන්නා දක්ෂයින් සඳහා පුහුණු සේවා කාලයක් හිමිවීම.

🔸Mobile Apps Designing & Development ඉගෙන ගැනීමට අප හා එක්වන්න

🔹මෙම පාඨමාලාව ලියාපදිංචි කිරීම සඳහා ඔබගේ නම සහ වයස whatsapp පණිවිඩයක් මගින් අපට එවන්න👇🏻

WimTech Campus - 0705934267

▪️පාඨමාලා කාලය - මාස 04
▪මාධ්‍ය - සිංහල / ඉංග්‍රීසි

⭕සියලුම දේශන ඔන්ලයින් ඉගෙනුම් වේදිකා මගින් පවත්වනු ලැබේ

Campus

08/03/2022

Mobile Apps Designing & Development Certificate Course
-----------------------------------------------

New student Intake 2022 - Batch ( 02 )
-----------------------------------------------

🔸Did you think what to do After AL's ?? Are you a School student , University student or a Employee ?? 🤔 Dont waste your time without any value for it.Dont worry we are here to provide a best educational value for your free time.💪🏻

This is the best chance to learn one of the world rapidly growing field of Mobile App Developing and start your caree💪🏻🔥

🔸Join with us for learn Mobile Apps Designing & Development

🔹Send your Name and Age by a whatsapp message for us for register this course👇🏻

WimTech Campus - 0705934267

▪️Course Duration - 04 Months
▪️Medium - Sinhala / English

⭕All lectures conduct by Online Learning platforms

campus

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Gampaha
11000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00