WORBE
07/07/2023
🌿🍃THE ORDINARY Niacinamide 10% Zinc 1% 🌿🍃
රූපලාවණ්‍ය නිශ්පාදන බොහෝමයක් අද වෙළඳ පොළේ තිබුනත් ලොකයේ උසස් තත්වයේ රූපලාවණ්‍ය නිශ්පාදන අපේ රටේ ඉතාම අඩුවෙන් දක්නට ලැබේ. Ordinary නිශ්පාදනය යනු බොහෝ සම පිලිබඳ වෛද්‍යවරුන්ගේ නිර්දේශ කරනු ලබන නිශ්පාදයකි එම නිසාම ලොව පුරා බොහෝ රටවල මේම නිශ්පාදන ඉතාමත් සිග්‍රයෙන් අලෙවි වන නිශ්පාදන ගනයට වැටේ.
Niacinamide 10% Zinc 1% යනු සමට අත්‍යවශ්‍ය නිෂ්පදයකි. සමට අවශ්‍යම vitamin B3 මෙහි අඩංගු වේ. මෙම නිෂ්පාදනය බාවිතා කර සති 2-3 ක් තුල පහත ප්‍රතිපල ලබාගත හැක.කුරුලෑ සහ කුරුලෑ කැළැල් සුව කරයි .Acne සහ pigmentation ඉතා හොද ප්‍රතිපල ගෙනදෙයි.සමෙහි තෙතමනය ආරක්ෂා කරමින් සම රැලි වෙටීම අඩු කරයි
මෙමගින් මුහුණේ ලප කැලැල් ඉවත් කර ඉතා දීප්තිමත් තරුණ පෙනුමක් ලබාදෙයි.
Description 👉
What it is: 🤔
A concentrated serum with high-solubility caffeine and green tea cathechin to visibly reduce eye contour pigmentation and puffiness.
Which skin type is it good for?
✔ Normal
✔ Oily
✔ Combination
✔ Dry
✔ Sensitive
Buy now!
ඔබගේ ඇණවුම අදම වෙන් කරවා ගන්න.
ඇණවුම ලබා දීමේදී ,
01. භාණ්ඩයේ නම
02. ඔබගේ නම
03. ලැබිය යුතු ලිපිනය
04. සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්.
අප වෙත ලබා දෙන්න.
🛵 ඇණවුම තහවුරු කිරීමෙන් පසුව දවස් 2-4 ඇතුලත Courier සේවාව මගින් ඔබගේ නිවසට හෝ කාර්‍යාලයට භාණ්ඩ ලබාගත හැකිය.
අපගේ දුරකථන අංක
☎ 070 116 80 40 (Call/WhatsApp)
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Ihalayagoda
Gampaha
11870