Micro Vision Skills
25/06/2022
PIC Microcontroller for Beginners
Course ID: MVS-P-1
පාඨමාලාව ආරම්භය ජූලි 12 වන දින.
මෙම පාඨමාලාව සෑම අගහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනකම ප.ව 7.00 සිට 9.00 දක්වා පැවැත්වේ.
සිංහල මාධ්‍යයෙන් පැහැදිලි කිරීම සිදු කරයි.
මූලික දැනුමක් අවශ්ය නොවේ.
Zoom මගින් පාඨමාලාව පැවැත්වෙන අතර Simulation Software මගින් ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිදු කරයි.
පාඨමාලා ගාස්තු Rs.6500.00
(කොටස් දෙකකට ගෙවීමට හැකිය)
පාඨමාලාව අවසානයේ සහතිකයක් පිරිනැමේ.
පලමු දින නොමිලේ සහභාගි විය හැක.
නොමිලේ ලියාපදිංචි වීමට
https://forms.gle/WHZh85gVcgf4nXZk7
වැඩි විස්තර සදහා 0771825548 අමතන්න .
12/06/2022
Arduino for Beginners සිව්වන කණ්‍ඩායම ජූලි මස 9 වන දින ප.ව 7.00 ට ආරම්භ වේ. මුලසිට සරලව Arduino ඉගෙනගන්න ඔබත් එන්න.
පලමු දින නොමිලේ.
පාඨමාලාව සෑම සෙනසුරාදා දිනකම ප.ව 7.00 සිට 9.00 දක්වා zoom ඔස්සේ පැවැත්වේ.
වැඩි විස්තර සදහා 077 1825548 අමතන්න.
01/02/2022
Arduino Programming ගැන හරියටම දැනගන්න පෙබරවාරි 06 සවස 8 ට අප හා එකතු වෙන්න.
වේගයෙන් අලුත් වන තාක්ෂණික ලොවේ දිගු ගමනක් යන්නට විස්වාසනීය ආරම්භයක් ලබා ගන්න
පහත Link එකෙන් සම්මන්ත්‍රණය හා සම්බන්ධ වන්න.
Topic: Arduino for Beginners Free Seminar
Time: Feb 6, 2022 08:00 PM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/81812322683?pwd=bmtqVkxKeGs1RUtNUW1vY3NQTzloQT09
Meeting ID: 818 1232 2683
Passcode: 367019
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Address
Ananda Mawatha
Gampaha
11870
Opening Hours
| Monday | 08:00 - 21:00 |
| Tuesday | 08:00 - 21:00 |
| Wednesday | 08:00 - 21:00 |
| Thursday | 08:00 - 21:00 |
| Friday | 08:00 - 21:00 |
| Saturday | 08:00 - 21:00 |
| Sunday | 08:00 - 21:00 |