DLJ Computers
10/05/2026
09/05/2026
“Zero ඉඳන් build කරපු හීනයක් ❤️
Customer නැති දවස් තිබ්බා… stress තිබ්බා…
ඒත් අත ඇරියේ නෑ.
මේ shutter එක පිටිපස්සේ තියෙන්නේ business එකක් විතරක් නෙමෙයි…
නොඅත්හැරපු ගමනක් 🔧💻
අදට හරියටම 1 year.
මේ ගමනේ මට උදව් කරපු, support කරපු, trust කරපු හැමෝටම හදවතින්ම ස්තුතියි ❤️🙏
ඉස්සරහටත් මේ විදිහටම මාත් එක්ක ඉන්න 🤝❤️”
31/12/2025
ලැබුවා වූ 2026 අලුත් අවුරුද්ද සියලුම ප්‍රාර්ථනා සිහින ඉටුවන අතමිට සරුවන නිදුක් නිරෝගී සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!
❤️❤️❤❤
Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Gampaha