Real Mathematics with S.K

Real Mathematics with S.K

Share

30/06/2026

අම්මා: “පාස් වෙනවා නේද?” 😌

- මම: “ඔව්…”🤓

❗️ගණන් පේපරේ: “අපි බලමු.” 😎

..එහෙම වෙන්න දෙන්න එපා..
✅ දැන්ම ගණිතය හරියට ඉගෙන ගන්න

✨අනිවාර්යෙන් ගණිතයට A එකක් අරන් දෙන💃 S K ගේ විශේෂ SPEED R 🕺 වැඩසටහන

🥇ජූලි 5 ඉරිදා ඉදන් පටන් ගන්නවා…මේක තමා අන්තිම chance එක…

❓ප්‍රශ්නය ගණිතය නම් උත්තරේ S K💯

▪️Sithum Kodikara(Bsc.M)
සක්සස් වේ- දෙල්ගොඩ
(HNB බැංකුව අසල)

24/07/2024

♻️ පන්ති ගාස්තු ගැන වදවෙන්න එපා
( මාස 6 න් A එකක් - පුනරීක්ෂණ මාලාව )

🔺ONLINE
🔸ආරම්භය - අගෝස්තු 01
🔹බ්‍රහස්පතින්දා
🔹සවස 8 - 10:30 දක්වා

▫️ රාත්‍රි පන්තියක් නිසා ඕනෑම සිසුවෙකුට පහසුවෙන් නිවසේ සිට සම්බන්ධවිය හැක….

🔸 මෙහි මූලික අරමුණ වන්නේ විශය එපා වූ අමාරුවේ වැටුණු සිසුන් ඉදිරි මාස කිහිපය තුල විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි ලෙස ගණිත විශයේ දක්ෂයෙකු කරවීමයි…

♻️ 10/11 පාඩම් සියල්ල නැවත ආවරණය කර පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන බැවින් ඔබට සැකයකින් තොරව පහසුවෙන් ගණිත විශයට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත හැක…

🔹 සම්බන්ධවීම සඳහා අපගේ Telegram Group එකට එකතු වන්න

https://t.me/+vxXMhMiniOIzNTE1

🟢 නැතහොත් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න. ⁨070 262 6889⁩

♻️ …ඔබ කුමන මට්ටමක සිසුවෙක් උනත් ගණිතයට අතිවිශිෂ්ටයෙකු වන්න ඔබටත් පුලුවන්…මේක තමා අවස්ථාව ♥️

⭕️ සිදුවූ අඩුපාඩු සාදාගෙන 10/11 අතපසු වූ පාඩම් ආවරණය කර ගනිමින් ගණිත විෂයට අති දක්ෂයෙකු වීමට

▪️ ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා

🛑 රටපුරා සිටින උනන්දුව හා විෂයට කැමැත්ත ඇති සිසුන් පමණක් සම්බන්ධ වන්න…

♻️විශිෂ්ට ප්‍රතිඵල සඳහාම කැපවෙන අද්විතීය ගණිත පංතිය

- සිතුම් කොඩිකාර (B.sc)Maths

Real Mathematics with S.K දකින ඉලක්කම් වලට එහා ගිය නොදකින ගණිත ලෝකයේ පියමනින්න එන්න…….

23/07/2024

♻️ පන්ති ගාස්තු ගැන වදවෙන්න එපා

🔺ONLINE
🔸ආරම්භය - අගෝස්තු 01
🔹බ්‍රහස්පතින්දා
🔹සවස 8 - 10:30 දක්වා

▫️ රාත්‍රි පන්තියක් නිසා ඕනෑම සිසුවෙකුට පහසුවෙන් නිවසේ සිට සම්බන්ධවිය හැක….

🔸 මෙහි මූලික අරමුණ වන්නේ විශය එපා වූ අමාරුවේ වැටුණු සිසුන් ඉදිරි මාස කිහිපය තුල විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකි ලෙස ගණිත විශයේ දක්ෂයෙකු කරවීමයි…

♻️ 10/11 පාඩම් සියල්ල නැවත ආවරණය කර පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන බැවින් ඔබට සැකයකින් තොරව පහසුවෙන් ගණිත විශයට විශිෂ්ට ප්‍රතිඵලයක් ලබාගත හැක…

🔹 සම්බන්ධවීම සඳහා අපගේ Telegram Group එකට එකතු වන්න

https://t.me/+vxXMhMiniOIzNTE1

🟢 නැතහොත් Whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න. 070 262 6889

♻️ …ඔබ කුමන මට්ටමක සිසුවෙක් උනත් ගණිතයට අතිවිශිෂ්ටයෙකු වන්න ඔබටත් පුලුවන්…මේක තමා අවස්ථාව ♥️

⭕️ සිදුවූ අඩුපාඩු සාදාගෙන 10/11 අතපසු වූ පාඩම් ආවරණය කර ගනිමින් ගණිත විෂයට අති දක්ෂයෙකු වීමට

▪️ ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා

🔸 10/11 විෂය නිර්දේෂය ඕනෑම අයෙක්ට අවබෝධ වන ලෙස මුල සිට සම්පූර්ණයෙන් ආවරණය කිරීම…

🔸 සංකීර්ණ කොටස් තාර්කිකව සිතීමට පුරුදු කරවීම.

🔸 කෙටි මාර්ග වලින් තොරව ඉහල මට්ටමෙ ගණිත අත්දැකීමක් ලබාගෙන ගණිත විෂයේ අතිදක්ෂයෙක් වන්න අපගේ Online පංතියට සෙට්වෙන්න….

🛑 රටපුරා සිටින උනන්දුව හා විෂයට කැමැත්ත ඇති සිසුන් පමණක් සම්බන්ධ වන්න…

♻️විශිෂ්ට ප්‍රතිඵල සඳහාම කැපවෙන අද්විතීය ගණිත පංතිය

- සිතුම් කොඩිකාර (B.sc)Maths

21/07/2024

18 වන ඒකකය - පයිතගරස් සම්බන්ධය

🔴 9 ශ්‍රේණියේ ගණිතයේ ඉතා වැදගත්ම ඒකකයක් වන පයිතගරස් සම්බන්ධය ඇරඹේ…..

🔸 නොදන්නා,නොතේරුණ, විෂය එපා වූ සැමට හරි පාරට වැටෙන්න හරිම අවස්ථාව

🔹 පසුගිය අතපසු වූ පාඩම් නැවත ආවරණය කරන විශේෂ වැඩපිලිවලක් සහිතව හොඳට හිතන්න දන්න නිවැරදි ගණිත මොළයක් නිර්මාණය කරගන්න සෙට් වෙන්න…

🔥 ගණිතයට අති දක්ෂ සිසුන් බිහි කරන අතිසාර්ථකම ගණිත පන්තියට සම්බන්ධ වී ඔබත් අති දක්ෂයෙකු වන්න…

෴ අපගේ වැඩපිලිවල…..

♻️ වෙනස්ම ඉගැන්වීම් රටාවක් මගින් සිසුන් ගණිතය ඔස්සේ සිතීමට පුහුණු කරවීම

♻️ සෑම පාඩමකම එකිනෙකට වෙනස් නව ගැටලු සාකච්ඡාව

♻️ සෑම පාඩමකටම ගැටලු ඇතුලත් නිබන්ධන

♻️ මාසික හා වාර පරික්ෂණ පවත්වා ඉහල ලකුණු සහිත සිසුන් අගයමින් ත්‍යාග ලබාදීම

෴ හොඳට හිතන්න ….දක්ෂයෙකු වන්න🔥

- සිතුම් කොඩිකාර 👑 (B.sc)

♻️ සෙනසුරාදා
වින් වේ
(වැලිවේරිය)

🔸 අඟහරුවාදා
විද්‍යා/ගණිත
(අහුගම්මන)

Photos from Real Mathematics with S.K's post 21/05/2024

⚠️ විශේෂ රාත්‍රී ONLINE ගණිත පංතිය 2024

❗️ගණිතය අමාරුද? උගන්නන දේවල් තේරෙන්නෙ නැති නිසා එපා වෙලාද ඉන්නෙ…

❗️ප්‍රශ්න ගොඩාක් හිතේ හිර කරගෙනද ඉන්නෙ…හදන ගනන් වරදිනවද…ජ්‍යාමිතිය නම අහන්නවත් ආස නැද්ද…

⭕️ එහෙනම් මේක තමා අවස්ථාව…ඔබ කුමන මට්ටමක සිසුවෙක් උනත් ගණිතයට අතිවිශිෂ්ටයෙකු වන්න ඔබටත් පුලුවන්…අවශ්‍ය වන්නේ නිවැරදි මාර්ගය තෝරා ගැනීමයි.

⭕️ සිදුවූ අඩුපාඩු සාදාගෙන 10/11 අතපසු වූ පාඩම් ආවරණය කර ගනිමින් ගණිත විෂයට අති දක්ෂයෙකු වීමට

❗️❗️❗️. ඔබට ලැබෙන අවසාන අවස්ථාව මගහැරගන්න එපා❗️❗️…

❕❕❕ එන්න අපි අලුතෙන් පටන් ගමු…

🔸 10/11 විෂය නිර්දේෂය ඕනෑම අයෙක්ට අවබෝධ වන ලෙස මුල සිට සම්පූර්ණයෙන් ආවරණය කිරීම…

🔸 සංකීර්ණ කොටස් තාර්කිකව සිතීමට පුරුදු කරවීම.

🔸 කෙටි මාර්ග වලින් තොරව ඉහල මට්ටමෙ ගණිත අත්දැකීමක් ලබාගෙන ගණිත විෂයේ අතිදක්ෂයෙක් වන්න අපගේ Online පංතියට සෙට්වෙන්න….

🛑 රටපුරා සිටින උනන්දුව හා විෂයට කැමැත්ත ඇති සිසුන් පමණක් සම්බන්ධ වන්න…

✅ සම්බන්ධවීම සඳහා 070 2626 889 හෝ 075 158 2835 අංකයට වට්ස් ඇප් හරහා 10/11 online ලෙස කෙට් පණිවිඩයක් යොමු කරන්න.

♻️විශිෂ්ට ප්‍රතිඵල සඳහාම කැපවෙන අද්වතීය ගණිත පංතිය

- සිතුම් කොඩිකාර (B.sc)Maths

Want your school to be the top-listed School/college in Gampaha?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address

Waliweriya
Gampaha
11600