Simple studio

Simple studio

Share

Photos from Simple studio's post 02/05/2026

01. සිම්ප්ල් ස්ටුඩියෝ ආයතනයට වසර 20ක් පිරීම නිමිත්තෙන් පවත්වනු ලබන වෙළද ප්‍රවර්ධන වැඩ සටහනකි.

02. මෙහි සදහන් වන 20%ක ඩිස්කවුන්ට් එක ලබාගැනීමට ඔබ පළමුව මෙම පෝරමය පුරවා ලියපදිංචි විය යුතුය.

Reg. Link :- https://forms.gle/m9Bwgh56k4Zj3hTJA

03. ලියපදින්චිය සදහා රු.1000/- ක මුදලක් අප බැංකු ගිණුමෙහි තැන්පත් කිරීම අනිවාර්‍ය වේ.

04. ලියාපදිංචිය සදහා ඔබ ගෙවන මුදල, ඔබගේ ඕනෑම කාර්‍යකදී .. (උදා. පොටෝ ගැනීමට, පොටෝ එකක් හදා ගැනීමට හෝ රාමු කර ගැනීමට ...) එම මුදල සම්පූර්ණයෙන්ම අඩුවන බව කරුණාවෙන් සලකන්න.

05. මෙම දීමනාව 2026.05.01 දින සිට 2026.07.31 දක්වා පමණි.

06. ලියාපදිංචිය තහවුරු වූ පසු ලියාපදිංචි අංකය ඇතුලත් කාඩ් පතක් වට්ස් ඇප් මාර්ගගයෙන් ඔබට යොමුකරනු ලබයි.

07. මෙම දීමනව අවසන් වීමට ප්‍රතම ඔබගෙ ලියාපදිචි කාඩ් පත අප ආයතනයට පෙන්වා ඔබගේ අවස්තාව ලබාගන්න.

08. කාල සීමව ඉක්මවා ලියාපදිංචි වීමෙන් වලකින ලෙසත්, කාල සීමවෙන් ඉක්මවා කිසිදු ආකාරයකින් වුවද මෙම දීමනව නොලැබෙන බවද දන්වා සිටී.

09. කිසියම් හේතුවකින් ඔබට මෙම දීමනාව ලාබාගැනීමට පැමිණීමට නොහැකි වුවහොත් එම මුදල නැවත නොගෙවන අතර එය ඔබගේ ඉදිරි වැඩකදී යොදා ගත හැක.. නමුත් මෙම දීමනාව එදිනට වලන්ගු නොවෙන බව ද සලකන්න

10. ඔබට වැඩිවිස්තර අවශ්‍ය නම් මෙම දුරකතනයට කතාකරන්න . 077 3 683 899

බැංකු ගිණුම් විස්තරය
ගිණුමේ නම - A.A.R.A. අමරසිංහ
ගිණුම් අංකය - 83024593
බැංකුව - ලංකා බැංකුව (BOC)
ශාඛාව - ගම්පහ

පොටෝ කොලාජ් එකක් සාදා ‍රාමුකර ගැනීමට ඔබට යන නව මුදල පහත දැක්වේ...
6x8 - Rs.1600/- 20% off - Rs.1280/-
8x10 - Rs.2200/- 20% off - Rs.1760/-
8x12 - Rs.2400/- 20% off - Rs.1920/-
10x12 - Rs.2750/- 20% off - Rs.2200/-
10x15 - Rs.2900/- 20% off - Rs.2320/-
12x15 - Rs.3300/- 20% off - Rs.2640/-
12x18 - Rs.3600/- 20% off - Rs.2880/-
16x24 - Rs.7800/- 20% off - Rs.6240/-

19/08/2024
Want your business to be the top-listed Computer & Electronics Service in Gampaha?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


106, Colombo Road, Gampaha
Gampaha
11000