Saviya Development Foundation

Saviya Development Foundation

Share

Photos from Saviya Development Foundation's post 11/12/2025

සවිය සංවර්ධන පදනම් සහ සව්ය සංචාරක සේවය එක්ව ගංවතුර උවදුරෙන් විපතට පත් අපේම හිතවතුන්ගේ සුවදුක් බැලීම සදහා යාමට සූදානම් වෙමින්.... ඔවුන්ට තෙරුවන් සරණයි ! සියලු දෙවි රැකවරණයි! 🙏🙏🙏

19/11/2025

2026 වර්ෂයේ ප්‍රථම දින. 14 ක චාරිකාව 🙏🙏🙏
පින්බර බුද්ධගයාවේ දින 03 ක. දාන, සීල, භාවනා වැඩ සටහන් රැසක් සමගින්...
🪷. මිල. රු:. 230000/-
🪷. දුම්රිය ගමන් නොමැති සුඛෝපභෝගී චාරිකාව
🪷. ප්‍රවීණ මාර්ගෝපදේශකත්වය
🪷. සුවපහසු නවාතැන් පහසුකම්
🪷. ප්‍රනීත ආහාරපාන ( දේශීය සහ ඉන්දියානු ක්‍රමයට)
🪷. බීමට බෝතල් කල පානීය ජලය
🪷. දාන,සීල,භාවනා වැඩ සටහන් වලට සහභාගිවීමේ
අනහි අවස්ථාවන්
🪷. හදිසි අනතුරු රක්ෂණයක්
🪷. සියලු සිද්ධස්ථානවලට ඇතුළු වීමේ ප්‍රවේශපත්‍ර
(ටජ්මහල් හැර)
🪷. චාරිකාව සදහා රැගෙන යන ගමන් මලු 02ක්
🪷. සම්පූර්ණ චරිකාව් වායුසමීකරණය කල සුඛෝපභෝගී
බස්‍ රථ වලිනි
🪷. ඉන්දීය සහ නේපාල වීසා
🪷. සම්පූර්ණ චාරිකාව ආවරණය වන පරිදි CD තැටියක්
ආසන සීමිත බැවින් අදම අප හා එක් වන්න
💥. සියලු විමසීම්:
0773987517. 071 3856313
091 2245781. 091 2234281

Photos from Saviya Development Foundation's post 11/11/2025

ඉන්දියාවේදී උණුසුම් පිලිගැනීමත් සමග සවිය දඹදිව චාරිකාවේ ආරම්භය....2025 ඔක්තෝබර් 28. 🙏🙏🙏

Want your organization to be the top-listed Non Profit Organization in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


24/A Wewalwala Road
Galle
80000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00