Chithrakatha
10/07/2025
Onna jagro 3 enawa..
sadde natiwa wada kida pennapu waddek
05/06/2025
PreOder
70,80,90 දශකයන් තුළ ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර අතිශය ජනාදරයට පත් එම චිත්‍ර කතා රසය නැවතත් ඔබ වෙත...
ප්‍රවීණ පරිවර්තක එස්.චන්ද්‍රසිරි දසනායක මහතාගේ පරිවර්තනයකි.
ජුනි මස 16 දින නිකුත් වේ.
අයුක්තියට එරෙහි සටන් වදිනා දෑස් බැදි සුපිරි තරුව
පැන්ටම්
Phantom
පිටු - 186
මිල - 950/-
20% වට්ටමෙන් පසු මිල - 760/-
* 20% වට්ටමක් සහිතව බෙදාහැරීම (ගාස්තු අයකෙරේ )
පොත් ඇණවුම් කළ හැකි ක්‍රම
0760569132 දුරකථන අංකයට WhatsApp පණිවුඩයක් යොමු කිරීම
වට්සැප් හරහා ඇණවුම් කිරිමට;
1. ඔබේ නම සහ පොත ලැබිය යුතු ලිපිනය
2. දුරකථන අංක
3. ගෙවීම් කරන ආකාරය (COD/ bank deposit)
📍
www.malithi.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අන්තර්ජාල හරහා ඇණවුම් ලබා දීම.
📌
(A-B පැන්ටමි කවර වර්ග 2න් ,ඔබ කැමති කවරයකින් ,ඔබට ලබා ගත හැක)
29/07/2024
ලාoකීය ච්ත්‍රකතා හා පොත් කවර ලොවෙ සිටින දැවැන්ත යා🔥
💗Master💗
බන්දුල හරිස්චන්ද්‍ර මහත්මයාගෙ න් මා ලද ආශිර්වාදය ❤️
මාගෙ චුටි ප්‍රකාශන ආයතනය වෙනුවෙන් කර දුන් පොත් කවරය තමයි මෙ❤️
එතුමා ඒ ලබා දුන් නිර්මාණ ය සාහිත්‍ය ලොවෙ පොත් කවර වෙනුවෙන් මා ලද ලොකු වාසනාවන්ත අවස්ථාව ක්..
දීර්ග වෙලාවක් එතුමා සමග හා එම මැතිනිය සමග කතා බහ කරන්න ත් ලැබුනා නිදහසෙ...
ඉතින් ඉදිරියෙදි ඒ සාහිත්‍ය ලොවෙ සලකුනක් බදු චරිතයකින් ඔපවත් වු කවරය දැක ගන්න කම් ඉවසන් ඉන්න ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the establishment
Website
Address
No 56, Talbet Town
Galle
80000