OMYA

OMYA

Share

17/04/2026

ඔසනගොඩ මුස්ලිම් තරුණ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන හජ් කුර්බාන් වැඩසටහන මෙවරත් දුල් හජ් මස ඊද් උල් අල්හා හජ් අවුරුද්දෙන් පසු ඉටු කිරීමට නියමිතයි. මේ සඳහා දායක වීමට එක් කොටසක් රු.50,000/= - රු. 55,000/= වැනි මුදලක් අය කෙරේ. කුර්බානයට දායක වීමට කැමති නම් 2026 මැයි 25 වන දිනට ප්‍රථම පහත සඳහන් අපගේ නියෝජිතයන් සමග සම්බන්ධ වී ඔබගේ දායකත්වය සනාථ කරන මෙන් ඉල්ලා සිටිමු.

අපගේ නියෝජිතයන් -
ලෆ්රාන් - 0774424456
අහමඩ් - 0773555280

වස්සලාම්.

මෙයට,
ඔසනගොඩ මුස්ලිම් තරුණ සංගමය, ගාල්ල.

08/01/2026

1 last day to go
OMYA's 25 th year Meelad un Nabi Celebrations ❤️

06/01/2026

3 days to go
OMYA celebrating 25th year of
Meelad an Nabi

26/12/2025

Ossanagoda Muslim Youth Association
Organising the 25th Anniversary
Of Meelad an Nabi

Want your organization to be the top-listed Non Profit Organization in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle
80000