NLV Rent A Car
08/05/2024
වේගය.....🚗
🔴ඇරලා යන්න කලින් මේ පිළිබඳ දැනුවත් වෙන්න👇
ආරක්ෂිත ගමනකට ඔබේ වාහනයේ ටයර් වල ආයු කාලය සහ උපරිම වේගය සඳහා සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂරය දැන ගැනීම ඉතා වැදගත් වේ.
සෑම ටයරයකම සයිඩ් එකෙන් වේගය ශ්‍රේණිගත කිරීම L සිට H දක්වා අක්ෂරයකින් දක්වා ඇති බව ඔබ දන්නවාද?
මීට අමතරව, ටයරයේ ආයු කාලය පැත්තක ඉලක්කම් හතරකින් දක්වා ඇත, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කරපු මාසය සහ අවසාන අංක දෙකෙන් නිෂ්පාදිත වර්ෂය දක්වයි. ටයරයක වලංගු භාවය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කළ දින සිට වසර දෙක තුනක් පමණ වන බව සැලකිල්ලට ගැනීම වැදගත්.
එමනිසා, අනතුරු වළක්වා ගැනීමට ඔබේ ටයර්වල අධික වේගයේ පීඩනයට ඔරොත්තු දිය හැකි බව සහතික කරගැනීම ඉතා වැදගත් වේ.
බොහෝ ටයර් පුපුරන්නේ වේගය වැඩි වීම නිසා වන අතර, ඔබේ ටයර්වල සඳහන් අකුර පරීක්ෂා කිරීමෙන් මෙය වළක්වා ගත හැක. සෑම ටයරයක්ම නිශ්චිතව වේගය ශ්‍රේණිගත කිරීමක් ඇත,
🔴L අකුරෙන් අදහස් කරන්නේ උපරිම වේගය කිලෝමීටර 120 කි.
🔴M අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 130 කි.
🔴N අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 140 කි
🔴P අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 150 කි.
🔴Q අක්ෂරයේ තේරුම කිලෝමීටර 160 කි.
🔴R අකුරේ තේරුම කිලෝමීටර් 170 කි.
🔴H අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 210 ට වැඩි යන්නයි.
ඔබේ ටයරයේ උපරිම වේගය සඳහා වන අක්ෂරය සහ Expire date පිළිබඳව දැනුවත්ව සිටීම ඔබටත් ඔබේ පවුලේ අයගේ ආරක්ෂාවටත් ඉතා වැදගත්...
(අන්තර්ජාලය ඇසුරිනි)
13/04/2024
සුබ වේවා❤️💪
31/03/2024
Happy customer 🚘❤️😍
Thanks for the choosing our service❤️🚘
25/03/2024
🚘අප්‍රේල් නිවාඩු එන ඔයාට
Rent එකට ගන්න වාහනයක් හොයනවාද?
එහෙනන් මෙන්න නියම Place එක❤️🚘
NLV Rent A Car
☎️ Call us for more information
Hotline : +94 76 690 0819
https://wa.me/message/OPFMLU6ZILSRK1
👉සුහදශීලි විශ්වාසවන්ත සේවය. 👉සාදාරණ මිල.
විශ්වාසනීය ගමන් සහකරු... NLV Rent A Car
🫵සාදාරණ අඩුම මුදලින්
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Galle