MOVIE FLIX

MOVIE FLIX

Share

29/06/2025

🙏හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MOVIE FLIX චැනල් එකට 🙏

අපි අද අරගෙන ආවේ Drama | Romance කාණ්ඩයට අයත් වෙන Most Eligible Bachelor ෆිල්ම් එක 2021 ඔක්තෝබර් 15 තමයි මේක රිලිස් වුනේ.සාර්ථකව තිරගත වුනු චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස රංගනයෙන් දායක වුනේ Akhil Akkineni .ප්‍රධාන නිලිය වෙන්නෙ මෑතකාලීන දකුනු ඉන්දියානු සිනමාවේ ලොකු ඉල්ලුමක් තියෙන නිලියක් වෙන Pooja Hedge.
කතාව ගැන කිව්වොත් හර්ෂා කියන්නෙ ඇමරිකාවෙ ජොබ් එක කරන කොල්ලෙක්.එයා දැන් ලෑස්ති වෙන්නෙ කසාද බඳින්න.ඒකට එයා එහෙන් ගෙයකුත් අරන් ඒකට ඔන හැමදේමත් ලෑස්ති කරල ඉන්දියාවට එනවා පවුලෙ අය එක්ක කසාද බලන්න ඒ කියන්නෙ විවාහ යෝජනා ගේන ගෙවල් වලට යන්න.දැන් එයා හිතන් ඉන්නෙ එයා හැමදේම දන්නවා විවාහ ජීවිතේ ගැන කිසි ව්‍යාකූල බවක් නෑ කියල.ඔන්න එතකොට තමා මෙයාට විභාව හම්බවෙන්නේ..කොල්ලා අන්දුකුන් වෙලා දඩස් ගාල බිම වැටෙන තරම් සිදුවීම් තමයි ඊට පස්සෙ වෙන්නෙ.එහෙනම් ඒ වෙන දේවල් මොනවද කියලා කට්ටිය එක්ක බලන්න කියලා ආරාධනා කරනවා. https://youtu.be/wDKoC7_6qOw

❤ මේ වගේ ලස්සන MOVIE දිගටම බලන්න අපි එක්ක එකතු වෙන්න ❤
✅ LIKE
✅ COMMENT
✅SUBSCRIBE




゚viralシfypシ゚viralシalシ

08/05/2025

🙏හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MOVIE FLIX චැනල් එකට 🙏

අපි අද අරගෙන ආවෙ 2025 නිකුත් වුන A Working Man කියන තිලර් ඇක්ශන් movie එක
කතාව ගැන කිව්වොත්. ලෙවන් (Jason Statham) කියන්නේ ඉස්සර Royal Marine Commando කෙනෙක් විදිහට වැඩ කරපු කෙනෙක්. මිනිහා පස්සේ ඒ රස්සාවෙන් අයින් වෙලා ගොඩනැගිලි හදන කණ්ඩායමක ප්‍රධානියෙක් විදිහට වැඩ කරන්න තීරණය කරනවා සාමාන්‍ය ජීවිතයකට හුරු වෙන්න හිතාගෙන. විශේෂයෙන්ම එයාගේ පුංචි දුවවත් බලාගෙන. ලෙවන් වැඩ කරන්නේ ග්‍රේසියා කියලා පවුලකට. එයාලා තමයි මේ ගොඩනැගිලි හදන ව්‍යාපාරයේ අයිතිකාරයෝ.
දවසක් මේ ග්‍රේසියා පවුලේ ජෙනා (Arianna Rivas) කියන ලස්සන තරුණ කෙල්ලව රුසියානු මිනිස් ජාවාරම්කාරයෝ සෙට් එකක් පැහැර ගන්නවා. ලෙවන් පොරොන්දු වෙනවා ග්‍රේසියා පවුලට කොහොම හරි එයාලගේ දුව හොයන් එනවා කියලා. ඒ පොරොන්දුව ඉෂ්ට කරන හැටි තමයි කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නේ.

https://youtu.be/7gxC1ANk0_8?si=MjxhzGEzcViRgwUo

❤️ ඉතින් මේ වගේ movies දිගටම බලන්න අපිත් එක්ක එකතු වෙන්න ❤️

✅ Like
✅ Comment
✅ Subscribe



゚viralシ

World Famous Lover | සම්පූර්ණ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ 14/07/2024

World Famous Lover සිංහල උපසිරැසි සමඟ
Youtube තුලින්ම බලන්න

World Famous Lover | සම්පූර්ණ චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ ___🙏...ආයුබෝවන්...🙏____ Hi.....Movie Flix fans සිංහල උපසිරැසි ගැන්වූ චිත්‍රපට ඉතා සුපැහැදිලි දසුන් සහිතව වගේම ඉතාමත්ත සුපැහැදිලි අක....

Want your business to be the top-listed Media Company in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle
80130