Loyed Auto Traders
13/04/2024
ලබන්නා වූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද සාමය සතුට හා සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!
22/09/2020
1991 Toyota corona
1500CC petrol,
Manual transmission
ජපන් වෙන්දේසියකින් මිලට ගත් 75000km ජපානයේ ධාවනය කරන ලද මෝටර් රථයක එන්ජිම ඇතූලුව සියලුම කොටස් යොදා සම්පූර්ණයෙන්ම අලුත් වැඩියා කර ඇත. සීට් හා කාපට් ඇතූලු සියලූම ඉන්ටීරියර් ඔරිජිනල් ජපන්
අලුත් ම ටයර්
අලුත් ම KYB ෂොක්ඇබ්සෝබර් 4
අලුත්ම බැටරිය
රිමෝට් කී
පවර් මිරර් හා ශටර්
සෙන්ට්‍රල් ලොක්
ඩීවීඩී බිලූටූත් සෙටප්
ඔරිජිනල් කෙන්වුඩ් ස්පීකර්
Rs.1,500,000.00
📞 Call for more information 0713557770
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Wackwella Road
Galle
80000