B Alert

B Alert

Share

13/07/2026

මුන් මගේ රොටියටත් බදු ගහලනේ බොල..

13/07/2026

හර්ෂත් සැරෙන් ප්‍රශ්න අහද්දී මුදල් ලේකමුත් හර්ෂට සැරවෙයි..

13/07/2026

රසිකයින් හඬා වැටෙයි

13/07/2026

කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කර 2016 වසරේ උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ ඇතුලු සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු ඇති නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ අද (13) කැඳවනු ලැබීය.

එහිදී සැකාකාර හිටපු අමාත්‍ය විමල් වීරවංශ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා සඳහන් කළේ, විමල් වීරවංශ අසනීප තත්ත්වයකින් පසුවන වන බවත් ඊට අදාළ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවේ වැඩිදුර විභාගය සැප්තැම්බර් මස (21) වනදා විභාගය සඳහා කැඳවන ලෙස නියම කළේය.

එවක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට තුම්මුල්ල ඇතුළු මාර්ග අවහිර වන පරිදි උද්ඝෝෂණයක නිරත විම තුළින් මහජන පීඩාවක් සිදුකළ බවට චෝදනා කරමින් කුරුඳුවත්ත පොලිසිය විසින් මෙම නඩුව ගොනු කර ඇත.

Want your business to be the top-listed Media Company in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 2
Galle