Everything For You

Everything For You

Share

Photos from Everything For You's post 08/06/2024

"දවසක ඉතුරු වෙන්නෙ ගෙවපු මතකයයි, බෙදාගත්තු ආදරයයි විතරයි..හැම විටම ආදරණීය චරිතයක් වෙන්න උත්සහ කරන්න🥰

ඔබගේ ආදරණීයන්ගේ සුවිශේෂී දවස් අමතක නොවන දිනයක් කරන්න දැන් ඔබටත් අවස්ථාව 😍🥰

ආදරණීයන් පුදුම කරවන්න මෙන්න අපෙන් අඩුම මිලට අඩි 5ක් උස !🐼❤️
රු.12500/- පමනයි.
ඔබේ ආදරණීයන් කොතනක සිටියත් ඇණවුම් කිරීමේ, ගෙදරටම ගෙන්වා ගැනීමේ සහ යැවීමේ හැකියාව තිබේ.

#දුවට #පුතාට තම #ආදරණීයන්ට දිය හැකි හොඳම #තෑග්ග!
උසස් තත්වයේ සේදිය හැකි,100% පැඩින් පුරවන ලද ටෙඩිබෙයාස් වර්ණ රැසකින්...

දිවයින පුරා බෙදාහැරීම් 🚛🚛

✅ Whatsapp - ⁨076 2251714

✅වැඩි විස්තර සඳහා අමතන්න
076-2251714

(Mobile,Whatsapp)

✅🌸ඇණවුම් කිරීමට ඔබට අවශ්‍ය Teddy Bear ගේ Photo එක හෝ Colour එක අප වෙත Inbox කරන්න

✅🌸️දින 01-03 ඇතුළත භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වාගත හැකියි!

✅🌸 Transfer Banking App හරහා දැන් එතෙර මෙතෙර කොතනක සිට හෝ ගෙවීම් කිරිමේ හැකියාව!

✅🌸අවශ්‍ය දිනටම දිවයින පුරා බෙදාහැරීම. (ඉරිදා සහ පෝය දින හැර)

01/10/2021

ලිපි අංක 2
මේ ලිපියෙන් අද මම කියන්න යන්නේ කුරුදු මගින් ශරීරයට අත් කර දෙන වාසි ගැන තවදුරටත් පොඩ් විස්තරයක් සහ විශේෂයෙන්ම කුරුලෑ ප්‍රශ්නයට ස්වාභාවික අමුද්‍රව්‍ය මගින් සාදා ගත හැකි අත්බෙහෙත් වට්ටෝරුවක්ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වේ...

🌼ලෝකයේ සිදු කළ ප්‍රධාන පෙලේ පරීක්ෂණ වලින් හෙලිවී ඇත්තේ කුරුදු විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වැවෙන කුරුදු ආහාරයට එක් කර ගැනීමෙන් 2වන අවධියේ ඇති දියවැඩියා තත්ව පාලනය සදහා ඉවහල් වන බවයී.කුරුදු වල තියෙන විශේෂ සංඝටක මගින් ඉන්සියුලින් වල ක්‍රියාකාරීත්වය වැඩි කර රුධිරයේ ඇති සීනී ප්‍රමාණය පාලනය සදහා උපකාරී වන බවයී..

🌼ශරීරයේ කොරොස්‍ටරෝල් මට්ටම අඩු කරනු ලබයී
විශේෂ පරීක්ෂණ් මගින් තහවුරු වී ඇත්තේ ,කුරුදු මගින් හදවත් රෝග සෑදිය හැකි LDL නැතිනම් ශරීරයට අහිතකර කොරොස්‍ටරෝල් මට්ටම අඩු කරන අතර HDL නැතිනම් නැතිනම් ශරීරයේ පැවැත්මට අවශ්‍ය කොරොස්‍ටරෝල් මට්ටම වැඩි කරන බවයී.තවද කුරුදු මගින් කොරොස්‍ටරෝල් සෑදීමට අවශ්‍ය වෙන එන්සයිම වල ක්‍රියාකාරීත්වය අඩාල කරනු ලබයී.

🌼සමෙහි කුරුලෑ ඇතිවීම වැළැක්වීමේ හැකියාවද කුරුදු වලට පවතී.

කුරුදු මගින් කුරුලෑ හට ගැනීම වලක්වන ආලේපනයක් සාදා ගැනීමට නිවසේදීම සිදු කර ගත හැකිය.ඒ සදහා ඔබට අවශ්‍ය වනුයේ කුරුදු තේ හැදි 1ක් සහ මී පැණි තේ හැදි 3 ක් ගෙන මිශ්‍ර කර තලපයක් සාදාගෙන මුහුණේ ආලේප කර විනාඩි 10කට පසුව සෝදා හැරීමෙන් කුරුලෑ හට ගැනීම පාලනය කරගත හැකි බව ද ඉපැරැණි පොත වල සදහන් වේ...

මෙවැනි තවත් ලිපි ඉදිරියේදී ඉදිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.. මගේ page එකට like එකක් දාලා තියන්න තවත් මෙවැනි වටිනා ලිපියකින් නැවත හමුවෙමු.

මගේ page එක👇👇

https://www.facebook.com/Swasthi-Suppliers-104677258638121/

Want your establishment to be the top-listed Arts & Entertainment in Galle?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Galle