Health In Galle

Health In Galle

Share

15/06/2026

රු.2990කට මේ test 05 සිදුකරගෙන නීරෝගී බව තහවුරු කරගන්න.

❌රු 5000 ක් වටිනා මෙම පැකේජය
✅රු.2990 ට සිදුකල හැකි අතර ඒ තුලින් ඔබට
1.සම්පූර්ණ රුධිර පරීක්ෂණය

2.රුධිරයේ සීනී මට්ටම.

3.සම්පූර්ණ ක්ලොස්ටරොල් මට්ටම

4.වකුගඩුවල ක්‍රියාකාරිත්වය

5.මුත්‍රා පරීක්ෂණය

මෙම පරීක්ෂණ මගින් ආවරණයවේ.

🚨Ruhunu Hospital වෙතින්
සහනදායි සෞඛ්‍යය පරීක්ෂණ පැකේජ රැසක් හඳුන්වා දී තිබේ.

Ruhunu Hospital Wellness Center නවතම Day Medical Checkup Package හඳුන්වා දී ඇති අතර

සියලු පැකේජ විශේෂ මිල අඩු කිරීම් සහිතව හඳුන්වා දී ඇත.

🟢 Basic පැකේජය
රු.5000❌
රු.2,990 ✅

🔴 Classic පැකේජය
රු.10,000❌
රු.6,900 ✅

🟡 premium පැකේජය
රු.20,000❌
රු.16,900✅ කට ලබාගත හැක.

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා - 0777003126

මෙම සියලු පැකේජ
📌ගාල්ල දිස්ත්‍රික්කයේ ඔබට

👉Ruhunu Hospital Karapitiya

👉Ruhunu Hospital Medical Center Neluwa

👉Ruhunu Hospital Medical Center Udugama

👉Ruhunu Hospital Medical Center Baddegama

👉Ruhunu Hospital Collecting Center Hikkaduwa

👉Ruhunu Hospital Collecting Center Wanduramba

👉Ruhunu Hospital Collecting Center Bogahagoda

📌 මාතර දිස්ත්‍රික්කයේ ඔබට
👉 Ruhunu Hospital Medical Center Matara

👉Ruhunu Hospital Collecting Center Imaduwa

👉Ruhunu Hospital Collecting Center Godapitiya

👉 Ruhunu Hospital Collecting Center Makandura

👉Ruhunu Hospital Collecting Center Labeema

📌හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔබට

👉 Ruhunu Hospital Collecting Center Ranna

යන ශාඛාවන් ගෙන් ලබාගත හැක.

✅ සියලු වාර්තා Whatapp මගින් ලබාගත හැක.

07/06/2026

🩸 Total Cholesterol පරීක්ෂාව යනු කුමක්ද?

Total Cholesterol පරීක්ෂාව යනු රුධිරයේ ඇති මුළු කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කරන රුධිර පරීක්ෂාවකි.

මෙම පරීක්ෂාව මගින්:

✅ රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම සාමාන්‍යද යන්න පරීක්ෂා කිරීම
✅ හෘද රෝග සහ රුධිර නාල ආශ්‍රිත අවදානම් හඳුනා ගැනීමට උපකාරී වීම
✅ අධික කොලෙස්ටරෝල් තත්ත්වය කලින් හඳුනා ගැනීම
✅ ජීවන රටාව සහ ප්‍රතිකාර වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම

සමහර අවස්ථාවලදී වෛද්‍ය උපදෙස් අනුව නිරාහාරව (Fasting) සිට පරීක්ෂාව සිදු කිරීමට අවශ්‍ය විය හැක.

📍 ඔබේ හෘද සෞඛ්‍යය රැකගන්න. නිසි පරීක්ෂාවන් සමඟ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් තෝරාගන්න.

ඔබ නිරෝගීව සිටින්න අදම රු.2990 කට Basic Screening Package එකක් සිදුකරගන්න

වැඩි විස්තර සඳහා අමතන්න
චමත්සරා 0777003126

Want your practice to be the top-listed Clinic in Galle?
Click here to claim your Sponsored Listing.

Website

Address


Galle