Cloud Digital Color Lab
11/04/2026
📢 විශේෂ නිවේදනයයි! / Holiday Notice 📢
එළඹෙන උත්සව සමය වෙනුවෙන් අපගේ Cloud Digital Colour Lab ආයතනය අප්‍රේල් 13, 14, 15, 16 සහ 17 යන දිනවල වසා ඇති බව අපගේ ආදරණීය පාරිභෝගික භවතුන්ට කාරුණිකව දන්වා සිටිමු.
නැවතත් අප්‍රේල් 18 වැනිදා සිට සුපුරුදු පරිදි ඔබගේ සියලුම මුද්‍රණ අවශ්‍යතාවයන් සඳහා අපගේ සේවාවන් ලබාගත හැක. 📸✨
වැඩිදුර විස්තර සඳහා අපව සම්බන්ධ කරගන්න:
📞 WhatsApp: 074 266 7444
05/04/2026
සල්ලි කොළ කොච්චර තිබුණත්, අම්මගෙයි තාත්තගෙයි හිත පිරෙන්නේ නෑ. ❤️
මේ අවුරුද්දේ බුලත් දීලා වඳිද්දී, ඒ බුලත් අත උඩින් තියලා දෙන්න එයාලගේ ජීවිතේ ලස්සනම මතකයක් තියෙන Photo Frame එකක්. 📸
ඇස් වලට කඳුළු එන, කවදාවත් අමතක නොවන 'බුලත් අත' මේ අවුරුද්දේ ඔයා දෙන්න.
🎁 Gift A Memory | මතකයන් තෑගි කරන අලුත් අවුරුද්දක්! 🎁
📩 දැන්ම ඔබේ ඡායාරූපය අපිට WhatsApp කරන්න.
📍 Cloud Digital Colour Lab (Pvt) Ltd - Galle
📞 WhatsApp: 074 266 7444
📸 TikTok:
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No. 16, Sri Dewamiththa Mawatha
Galle
80000