M Zone Group
07/09/2025
පහ වසරේ පොඩ්ඩන්ගේ ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපලත් ඔන්න ආවා..
දැන් පුංචි පැටව් ටික..
පහෙන් හයට යන්න පෙරුම් පුරන් ඉන්නේ...
එහෙනම් මේ පොඩ්ඩො ටිකට..
සරලව..
හය වසරේ ගණිතය උගන්නන්න Mzone අපේ ගණිත පන්තිය සූදානම්...
සැප්තැම්බර් 18 බ්‍රහස්පතින්දා හවස 2.30 ඉදන්...
පන්ති ආරම්භ කරනවා...
ඇතුලත් වීමේ ගාස්තු ඇත්තේම නෑ..
පලමු මාසය නොමිලේ...
දූලා පුතාලට ඇවිල්ලාම බලන්න පුලුවන්...
ගණිත ලොවේ ගණන්කාරයෙක් වෙන්න එන්න...
Mzone ගණිත පන්තියට...
Want your school to be the top-listed School/college in Galle?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Udugama Road, Kuruduwattha
Galle
80080
Opening Hours
| Monday | 09:00 - 18:00 |
| Tuesday | 09:00 - 18:00 |
| Wednesday | 09:00 - 18:00 |
| Thursday | 09:00 - 18:00 |
| Friday | 09:00 - 18:00 |
| Saturday | 09:00 - 18:00 |
| Sunday | 09:00 - 18:00 |