Knowledge Centre
21/11/2018
18/11/2018
Passed AL (OLD) + Aggregate mark not less than 180
Passed AL (NEW) + not less than 30 Marks in Common General Test
Limited number of Candidates will be registered for this programme on merit basis.
Duly filled in application should be sent under registered post to:
The Deputy Registrar
Centre for Distance and Continuing Education
No 43
Old Galaha Road
Peradeniya
0812 39 22 18
06/11/2018
බොහෝ දෙනා කාර්මික විද්‍යාල හා තාක්ෂණික විද්‍යාල ගැන දරන්නේ එතරම් හොඳ ආකල්ප නම් නෙමේ. කාලයක් පුරාවටම තාක්ෂණික විද්‍යාල වලට යන්නේ ඉගෙන ගන්න බැරි අය කියන මතය සමාජ ගත වෙලා. මේක බොහොම වැරදි මතයක්. කාර්මික විද්‍යාල කියන්නේ ඕනෑම කෙනෙක්ට උපරිම පල නෙලා ගන්න පුළුවන් තවමත් අපිට හිමි නිදහස් අධ්‍යාපනයේ ගුණ සුවඳ රැඳුනු කේන්ද්‍රස්ථානයක්.
කාර්මික විද්‍යාල ගැන තියෙන මේ මතය නිසා බොහෝ දෙනා කාර්මික/තාක්ෂණික විද්‍යාල වල තියෙන පාඨමාලා ගැන හොයන්නත් කලින් එක බැහැර කරලා ඉවරයි. මේ නිසාම තාක්ෂණික විද්‍යාල අතහැරලා පුද්ගලික ආයතන වල එක එක පාඨමාලා කරලා අන්තිමට රජයේ රැකියාවකට ගිහින් සුදුසුකම් විදිහට ඒ ආයතන වල සහතික පත්‍ර ඉදිරිපත් කරාම උඩින්ම ප්‍රතික්ෂේප වෙනවා. එහෙමත් නැත්තම් ඉතාමත් අඩු සැලකිල්ලක් තමයි ඒවාට ලැබෙන්නේ. හැබැයි ඒ වෙනකොට ආයෙත් තාක්ෂණික විද්‍යාලයක් පිහිට පතන්න පරක්කු වැඩි වෙන්න පුළුවන්, එහෙමත් නැත්තම් ඒ වෙනුවෙන් කාලය වෙන් කරන්න බැරි තත්වයක් උදා වෙලා තියෙන්න පුළුවන්..
උදාහරණයක් ලෙස තාක්ෂණික විද්‍යාලයක පවත්වන NVQ 04 පරිගණක පාඨමාලාවක් අතහැර වෙනත් පුද්ගලික ආයතයක පරිගණක පාඨමාලාවක් හැදෑරු අයෙකුට රජයේ රැකියාවක සම්මුඛ පරීක්ෂණයක දී NVQ සපුරා ඇති කෙනෙකුට වඩා අඩු පිළිගැනීමක් ලැබේ. බොහෝ ප්‍රසිද්ධ යයි කියන පෞද්ගලික අධ්‍යාපන ආයතන රැසක පාඨමාලා වල තත්වය එයයි.
මෙහි ඇති දරුණුම තත්වය නම් පෞද්ගලික අධ්‍යාපන ආයතන බොහොමයක් එම ආයතන වල පාඨමාලා වලට රජයේ ඉහල පිළිගැනීමක් ඇති බවට පවසා බොහෝ දෙන තාක්ෂණික විද්‍යාල පාඨමාලා වලින් ඈත් කිරීමයි.
ඉතින් නොමිලේම රජයේ ඉහල පිළිගැනීමක් සහිත හොඳම පෙළ ගැස්මක් සහිත පාඨමාලාවක් කරන්න තැනක් තියෙනකොට අපි මොකටද බොරු කාරයන්ට අහු වෙන්නේ ?
තාක්ෂණ විද්‍යාල පැවැත්වෙන පාඨමාලා මුලිකව ආකාර හතරකට ගොනු කල හැකි.
1)ඉංජිනේරු ශිල්පී අධ්‍යයන පාඨමාලා
2)ව්‍යාපාර අධ්‍යය පාඨමාලා
3)සාමාන්‍ය අධ්‍යයන පාඨමාලා
4)වෙනත් පාඨමාලා
මෙම මුලික කොටස් තවත් විෂය පථයන් ගණනාවක්ම අවරණය කරනු ලබනවා.
මුලිකව මෙම විෂය පථයන් තුල ඔබට සරිලන පාඨමාලා තොරා ගැනීමට ඔබට හැකියාව තිබේ.
මෙම පාඨමාලා ගැන ඇති තවත් වැරදි මතයක් නම් බොහෝ දෙනා සිතා සිටින්නේ මෙම එක් එක් පාඨමාලා සදහා දක්වා ඇති අවම සුදුසකම් ඒ දක්වා ඇති පාඨමාලාවේ වටිනාකම තීරණය කරන බවයි.
ඔබ නොදන්නවා වුනත් බොහෝ පෞද්ගලික අධ්‍යාපන ආයතන යයි කියා ගන්නා බොහෝ තැන වල මුලික අධ්‍යාපන සුදුකම් කිසිත් සපුරා නොමැති අයට පවා එම පාඨමාලා කිරීමට අවස්ථාව ලබා දෙන බව.
ඉතින් ඔබ රජයේ රැකියාවකට අමතර සුදුකම් සැපිරීමට බලාපොරාත්තු වේ නම් ඒ සඳහා තාක්ෂණික විද්‍යාල ඇසුරු කර ගන්නේ නම් එය ඉතා හොඳ ආයෝජනය වන බව නොඅනුමානයි.
ඉංග්‍රීසි , පරිගණක ඇතුළු බොහෝ පාඨමාලවන් ප්‍රමාණයක් තිබේ.
අයදුම්පත් යොමු කල හැකි අවසන් දිනය 2018.12.03
ඔබට සුදුසු පාඨමාලාවක් තෝරාගන්න ගැසට් එකට බලන්න මේ Link එකෙන්.
http://archives.dailynews.lk/2001/pix/gov_gazette18-11-02.html
A4 ප්‍රමාණයට සකස් කරන ලද අයදුම්පත්‍රය මෙතනින් Download කර ගන්න.
https://drive.google.com/file/d/1dJ8Gtg_1elWhEcGPSoA2-B6R0hh3Tv21/view?usp=drivesdk
මෙවැනි තවත් තොරතුරු දැනගන්න Page එකටත් Like කරලා අපිත් එක්ක එකතු වෙන්න
තවත් කෙනෙක්ට දන ගන්න Share කරන්න.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Anamaduwa Road
Galgamuwa
60700