Clear Vision Optometrist Opticians

Clear Vision Optometrist Opticians

Share

07/10/2024

මුදල් අපහසුතා ඇති අය සදහා නොමිලේ ඇස් පරීක්ෂා කර 3500/= වැනි සුලු මුදලකට නව කණ්නාඩියක් ලබා ගැනීමෙ හැකියාව දැන් CLEAR VISION වෙතින්. මෙම මස අවසන් වන තුරු පමනයි. 0775094477
ලංකා බැංකු උඩු මහල,එප්පාවල

මුදල් අපහසුතා ඇති අය වෙනුවෙන් හැකිතාක් ශෙයාර් කරන්න...

27/09/2024

"CLEAR VISION" | ඇස් කණ්ණාඩි සහ ශ්‍රවණාධාර

නොමිලේ ඇස් පරීක්ශාව
ලංකා බැංකු උඩු මහල,
එප්පාවල.
077 509 4477 | 076 297 5802

🟪මොනවද අපෙන් කරගන්න පුලුවන්?
✅ඔයාගේ ඇස් දෙක තාම හොදට පේනවද නැද්ද කියල නොමිලේම පරීක්ශා කරගන්නත් පුලුවන්
✅ඇසේ සුද පරීක්ශා කරගන්නත් පුලුවන්
✅පහසු මිලට වටින කියන කණ්ණාඩියක් මිලට ගන්නත් පුලුවන්
✅තියෙන කණ්ණාඩියේ කාච මාරු කරගන්නත් පුලුවන්
✅අප හරහාම විශේෂඥ වෛද්යවරයෙක් වෙත යොමු වෙන්නත් පුලුවන්
✅ඔබේ වටිනා දෙනෙත් ගැන ඔබ නොදත් බොහෝ දේ දැන ගන්නත් පුලුවන්

❎ඉස්සර වගේ පොඩි අකුරු පේන්නෙ නැද්ද?
❎ලග තියෙන දේවල් බොද වෙලා වගේද පේන්නෙ?
❎හතලිස් ඇදිරිය ගැන දැනුවත්ද?
❎ඇස් දැල දැම්මා වගේද?
❎ඇසේ සුද ඇතිවීම පිලිබදව දැනුවත්ද?
❎ඔබ හෝ ඔබේ දරුවන් ආශ්‍රිතයන් නිතර ජංගම දුරකථන හෝ පරිඝනක භාවිතා කරන්නේද?
❎එවැනි උපාංග වල තිර දර්ශක වලින් නිකුත් වන නිල් එලිය ඔබේ ඇස්වලට ඉතා අහිතකර බව දන්නේද?
❎එමගින් ඔබේ ඇසෙහි දෘශ්ඨිය සීග්‍රයෙන් අඩුවන බව දන්නවාද?

ඔබේ වටිනා දෙනෙත් පිලිබදව දන්න නොදන්න හැම දෙයක්ම දනගන්න විසදගන්න පොඩිහිටි වැඩිහිටි හැමෝම එන්න අපි ලගට

ඔබේ නගරයේ දෘශ්ඨි විශේෂඥවරයා

ක්ලියර් විශන් ඔප්ටොමෙට්‍රිස්ට් ඔප්ටීශියන්ස්
ලංකා බැංකු උඩු මහල
එප්පාවල.
වැඩි විස්තර සදහා විමසන්න
📞 077 509 4477 | 076 297 5802

Want your business to be the top-listed Clothing Store in Eppawala?
Click here to claim your Sponsored Listing.

Address


Kanthi City
Eppawala
50260

Opening Hours

Monday 08:30 - 18:00
Tuesday 08:30 - 18:00
Wednesday 08:30 - 18:00
Thursday 08:30 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:30 - 14:00
Sunday 08:30 - 14:00