Sada official
උදව්වක් ඕනි ලමයි... අංක 165❤
https://www.facebook.com/992808294210648/posts/1601996696625135/?app=fbl
10/04/2020
💔අපේ සිහින ලොවේ මං අද තනියම 💔
උබත් අද ගිහින් මං විතරක් තනියම උබ මවපු සිහින ලොවේ තනි චරිතයක් වී....
තවමත් මග බලන් ඉදී අපේ ලොවේ සිහින පරිස්සමෙන් හිතේ ගුලි කරන්,
කාගේ ඇස්වහක් වැදුනද මන් ද මැනික...
අපි දෙන්නට මෙච්චර ආදරෙන් ඉදල එක පාරම උබ යන්න ගියා ජිවිතයම මගෙ නැති කරල
සුදු මහත්තයෝ මං ඔයාව දාලා යන්නේ නෑ කියපු උබම ඔහොම කොහොම කරාද කියල අදටත් මට හිතා ගන්න බැහැ මැනික
අදුරන්නේ නැති ගානට අද කොහොම ඉන්නවා ද මන්ද මට නම් මතක් වෙන වාරයක් ගානේ පපුවට පිහියෙන් අනිනවා වගේ ඔයා නැති ලෝකේ ..
අද ඔයාට ගොඩක් නිදහස් නේද මං නැතුව හැමතිස්සෙම online නේද මං Msg1 දැම්මට reply කරන්නවත් හිතෙන්නේ නැහැ නේද අද මාව ඒ තරම් වදයක් වෙලා නේද මගේ පන
උබ සතුටින් නම් ඒ ඇති රත්තරනේ හැමදාම හිනා වෙලා ඉදපන් මගේ පිස්සි ආදරෙයි මේ හිත උබට තාමත් , නැහැ වෙනසක් කිසි
පරිස්සමෙන් බුදු සරණයි ☸️,ජේසු පිහිටයි ✝️ ආදරෙයි ගොඩාරියක් මගෙ මැනිකට 😍❤😘
👉සDA official ❤
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kadurugaswewa , Kiralogama
Eppawala
50259