Embilipitiya Cycle Works
ඔයා කැමතිම Bicycle එක මොකක්ද ?
Lumala Next ද?
DSI TRX ද?
ඔබට අවශ්‍යම බයිසිකල් මාදිලි රැසකින්, වර්ණ රැසකින්, වයස් බේදයකින් තොරව සියලුම වයස් සීමාවන්ට ගැලපෙන අයුරින් අඩුම මිලට එකම තැනින් ලබාගන්න.
ඔබත් අදම Embilipitiya Cycle Works වෙත පැමිණෙන්න.
වැඩි විස්තර සදහා අමතන්න.
📞0472230061 / 0742005465
📌️Main Street , Embilipitiya.
Lumala Next
DSI Trx
(Stocks Available Now)
හොදම දේ අඩුම මිලට එකම තැනින්...
Embilipitiya Cycle Works
වැඩි විස්තර සදහා අමතන්න .
📞0472230061/ 0742005465
📌️Main street , Embilipitiya.
11/07/2026
ඔබත් ඇඹිලිපිටිය අවට ස්ථිර පදිංචිය සහිත කෙනෙක් ද?
එසේ නම් මේ අවස්ථාව ඔබටයි.
Embilipitiya Cycle Works ආයතනයේ වෙළද සහයක (Sales Assistant) තනතුරේ පුරප්පාඩුවක් ඇත.
සුදුසුකම්
👉 අ.පො.ස. උසස් පෙළ සමත්ව තිබීම.
👉 පරිගණක දැනුම.
👉 ඇඹිලිපිටිය අවට ස්ථිර පදිංචිය.
👉 පිරිමි වයස අවුරුදු 35 ට අඩුවීම.
ඔබත් මේ සුදුසුකම් සපුරන්නේ නම් අදම අප වෙත ඔබගේ දත්ත පත්‍රිකාව යොමු කරන්න.
📧 [email protected]
📱 072 444 9434
📍 Main Street, Embilipitiya
07/07/2026
ඔබත් ඇඹිලිපිටිය අවට ස්ථිර පදිංචිය සහිත කෙනෙක් ද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි.
Embilipitiya Cycle Works ආයතනයේ බැටරි කාර්මික (Battery Mechanic) තනතුරේ පුරප්පාඩුවක් ඇත.
සුදුසුකම්
👉 අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිට තිබීම.
👉 බැටරි සවිකිරීම සහ ගැලවීම සම්බන්ධව මනා පළපුරුද්දක් සහ දැනුමක් තිබීම.
👉 සුළු මුදල් හැසිරවීමේ ක්‍රියා පටිපාටි පිළිබඳව හුරුපුරුදුකමක් තිබීම.
වගකීම් සහ කාර්යභාරයන්
👉 බැටරි ගැලවීම සහ සවිකිරීමේ කටයුතු වගකීමෙන් යුතුව නිසි පරිදි සිදු කිරීම.
👉 ආයතනයේ සුළු මුදල් (Petty Cash) කටයුතු නියමිත ක්‍රියා පටිපාටීන්ට අනුකූලව හැසිරවීම.
ඔබත් මේ සුදුසුකම් සපුරන්නේ නම් අදම අප වෙත ඔබගේ දත්ත පත්‍රිකාව (CV) යොමු කරන්න.
📧 [email protected]
📱 072 444 9434
📍 Main Street, Embilipitiya
06/07/2026
ඇවිදින්න වෙර දරන ඔබේ සිඟිත්තා වෙනුවෙන්ම
Baby Walker
හොදම දේ අඩුම මිලට එකම තැනින්
Embilipitiya Cycle Works
වැඩි විස්තර සඳහා අමතන්න.
☎0472230061
📍 Main Street, Embilipitiya.
LUMALA NEXT Bike ASMR
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Main Street
Embilipitiya
70200
Opening Hours
| Monday | 08:00 - 18:00 |
| Tuesday | 08:00 - 18:30 |
| Wednesday | 08:00 - 18:30 |
| Thursday | 08:00 - 18:30 |
| Friday | 08:00 - 18:30 |
| Saturday | 08:00 - 18:30 |
| Sunday | 08:00 - 18:30 |