Soul Strings

Soul Strings

Share

28/02/2026

🥺😓

28/02/2026

🙌🏻❤️

21/02/2026

උඹට ආදරේ කරන කෙනා දිහා තව පාරක් හැරිලා බලපන්..".

උඹ කොච්චර බැන්නත් උඹව දාලා යන් නෑ නේද උඹ මොන අඩුපාඩුව කරත් ඒ හැමදේම දරාගෙන ඉන්නවා නේද උඹෙන් එයා හොයන ආදරයක් ලැබුනෙ නැතත් ආදරෙයි ආදරෙයි කිය කිය පස්සෙන් එනවා නේද

ඒ තමයි උඹට ආදරේ කරන කෙනා... උඹ කොච්චර එපා කිව්වත් උඹව දාලා නොයන එකම කෙනා...

හිතලා බලපන් උඹෙන් මොනවද එයාට ලැබෙන්නෙ කිසිම දෙයක් ලැබෙන් නෑ නේද එයා කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නෙත් නෑ නේද එකම එක පාරක් ආදරෙයි කියන වචනෙ අහන්න එයා ඕනම දෙයක් කරනවා නේද..

උඹව දකින් නැතුව ඉන්න එක උඹගෙ කටහඬ අහන් නැතුව දවස් ගනන් ඉන්න එක එයාට කොච්චර දුකක්ද කියලා උඹ එක පාරක් හරි හිතුවද උඹට ගානක්වත් නැන්නෙ එයා උඹට ඉන්නවා කියලා දන්න හිංදා ඒත් දවසක එයා නැති උනොත්

උඹට එයාට වඩා ආදරේ කරන කෙනෙක් හම්බෙයි කියලා හිතනවද..

දෙයක් ලැබෙද්දි ආදරේ කරන උන් වගේ නෙමෙයි උඹෙන් සැනසීමක්වත් නොලබා උඹට ආදරේ කරනවා නං එයා උඹට මොනවා නැති උනත් උඹව දාලා යන් නෑ..

බලපන් එච්චර විඳවගෙනත් ඉන්නෙ තවම එයාගෙ හිතේ උඹ විතරක් ඉන්න හිංදා මිසක්, මතක තියාගනින්,

ඒක එයාගෙ නිවටකමක් නං නෙමෙයි බං🤍✨

Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Embilipitiya
70200