NASH LK

NASH LK

Share

21/06/2024
08/01/2024

😎🖤

26/11/2023

දුශ්කරාවත සංවෙදි කවිපෙල 🙏🌼
#මස්සැන්නේ_විජිත_ස්වාමින්වහන්සේ

01/08/2023

ශ්‍රි සම්බුද්ද රාජා වදිම් 🌼🙏☸️
https://vt.tiktok.com/ZSLQSo7Nd/

අංගුලිමාල නාලාගිරි
ලෝ සතුන් රාග පාපෙන් පිරි
අදමි පවිටන් දැමු, දම් අමාවන් තෙමු
දම් රදාණන් වඳිම් සෑම දා
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්
මා සෑසි තිලෝනා වඳිම්
හද පුදසුන් සදා, එහි බැතිමල් පුදා
මා සෑසි තිලෝනා වඳිම්
ශ්‍රී සම්බුද්ධ රාජා වඳිම්

සිව් සැකී සත් කෙලක් දුක දරා
සෙව් සුවේ පස් මරැන් මන් මරා
පාරමී දම් පුරා, බුදු වූ ලොව්තුරා
දම් රදාණන් වඳිම් සිත් පුරා
මුල් සෙවු වේදනා සාදනා
ඉන් මිදෙව් සේක මේ ලෝ දනා
අන්ධකාරේ නැසු, මිහිරි සදහම් දෙසු
ලෝ පියාණන් වඳිම් සෑමදා
මා සෑසි තිලෝනා වඳිම්

Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Embilipitiya