BloomyBee

BloomyBee

Share

16/09/2023

💜

21/08/2023

GM 💓✨😊

03/11/2022

මං ඔයාව අමතක කලා නෙවේ මට ඔයාව අමතක කරන්න උනා..!

අඩිය තියද්දි ගල් ඇනෙන ගෙවිච්ච බාට දෙකක් දාගෙන
ෆැශන් එකට නොවුනත් ඉරිලා අන්ඩ දාපු කලිසමක් ඇදගෙන
අමතක නොකරම මැදපු එකම ශර්ට් එක හැමදාම ඇද ගෙන ,
අන්තිමේ මට තේරුනා ඔයාව මට මලක් කරන්න බැරි විත්තිය..!

මට මාවවත් බලාගන්න බැරිකොට මං උඹව උපරිමයෙන් බලාගන්න හදන්නැති
හැම සතියෙම කර ගැට එනකන් වැඩකරලා හම්බෙච්ච පිච්චියෙන් උඹව සනසන්න ඇති
සමාවෙයන් මැණිකේ මට තවත් මේක කරන්න බෑ..!

අම්මගේ කරාඹු දෙක සින්න වෙනවා උගසට..
නංගිගේ ඉගෙනීමත් නතර වෙයි විගහට..
අප්පටත් බෑ දැන් වෙහෙසෙන්න අත් දෙකේ කරගැට ..!
ඉස්සර වගේ සිනිදු නෑ මගෙ අත් රිදෙනවා නිතරම ..!

බොහෝ කල් ගතවෙලා මගේ වීලා නුඹ
පරිස්සම් කරගන දුර ඇවිත් මං එක්ක
මතක් වුනේම නෑ මට උඹේ අම්මා කියනකන් ආයේම
" පුතේ 25000 පඩියට බෑ ගෑණුන්ට සැප දෙන්න "

සමාවෙයන් මැණික
අතෑරියේ නෑ
අතහැරුනා මට නුඹව ❤🥀
.........

Want your establishment to be the top-listed Arts & Entertainment in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Art

Address


Embilipitiya