Soul note

Soul note

Share

01/10/2025

විශ්වාස කරන්න එපා.....
අද හොදයි කියන මිනිස්සුමයි...
හෙට අපිව නරකයි කියල හන්වඩු ගහන්නෙත්...
ඉතින් ...

ඒ දෙකම ඔයාට , දරාගන්න බැරිනම්... අන්න එතනදි... කාවවත් ඕනවට වඩා විශ්වාස කරන්න යන්න එපා.. නැත්නම් එයාල කියන කියන දේවල් වලින් අන්තිමට ඔයාට නැතිවෙන්නෙ,
ඔයාවමයි..........................

19/09/2025

හිනාවෙන්න හැමෝටම පුලුවන් උනාට.....
කාගෙහරි හිතකට හිනාවක් ගේන්න හැමෝටම බෑ....

Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Embilipitiya