D_o_l_e_e.docs
22/10/2023
සුදු සුමුදු මල්
හැඩට පිපුනට
ගහේ අත්තක මුදුනෙම
මහ හුළං මැද නියග පහුකර
මල රැක්කෙ ගහ නිහඩව….
ඇහේ රදවන් රැක්ක මල්වල
සුවද විහිදන කාලෙක
සමහරක් ගස් මැලවිලා බං
පාලු කොත්යට තනියම….
මලට තරවටු කරපු වරදට
උරණ වුනු දින සිහිකර
මල්වලත් බං පාට තෙමුනා
නිමක් නැතිවෙන ගානට…
මල් උනත් හිත හිතා ඉන්නැති
හෙවන වන්නට ගහටම
ගහට හෙවනක් වෙන්න මලකට
හැකි උනෙම පෙර පිනකට…
-Induwara Dilhara-
Want your public figure to be the top-listed Public Figure in Embilipitiya?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Embilipitiya