SMplus Mobile & Computers
10/05/2026
ලෝකයේ ඉන්න වටිනාම අම්මාට සුබ අම්මාවරුන්ගේ දිනයක්! ❤️✨
ආදරණීය අම්මේ, මාව මේ ලෝකෙට බිහි කරලා, හැමදාම මගේ සෙවණැල්ල වගේ ඉඳලා, මාව මේ තත්වයට ගෙනාවට ගොඩක් ස්තූතියි. 🙏
පුංචි කාලේ ඉඳන් අපිව ආදරයෙන් උස්මහත් කරලා, අපිට ඕන කෑම බීම සොයලා දීලා, හැමදාමත් දියුණු වෙන්න අතහිත දුන්නට ගොඩක් ස්තූතියි. 🌟
අපේ දියුණුව දැකලා සතුටු වුණු අම්මා කෙනෙක් ඉන්න එක මට ලොකුම වාසනාවක්. 💖
ඔයාගේ ආදරයත්, කැපවීමත් එක්ක තමයි මම මේ හැමදේම කළේ. අම්මාට නිදුක්, නීරෝගී, දීර්ඝායුෂ ලැබේවා! 🥰💐
#අම්මා
09/05/2026
විශ්වාසනීය සේවාවක තවත් සාර්ථක පියවරක්! 🚁
රත්නපුරයේ සිට අප වෙත පැමිණි Madushanka Chamara මහතා අද K12 Max Drone එක මිලදී ගත් අවස්ථාව. 😍
අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තූතියි! 🙏
ඔබත් ගුණාත්මක Drone එකක් සහ විශ්වාසනීය සේවාවක් සොයනවාද?
එහෙනම් අදම අප හා සම්බන්ධ වන්න. 📞
📍 NPS Lanka Drone – Embilipitiya
📞 0772066781
🚀
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Embilipitiya
70200