AKEE VLOGS

AKEE VLOGS

Share

28/04/2026
Photos from AKEE VLOGS's post 20/02/2026

💔 නිහඬව අතුරුදහන් වූ උඩවල ඇත් රජු😥

මේ පින්තූරයේ ඉන්නේ උඩවලව ජාතික වනෝද්‍යානයේ ජීවත් වූ විශාල දළ ඇතෙක් 🐘

2025 මැයි – ජුනි මාස වලින් පස්සේමෙම ඇතා කිසිවෙකුටත් දැකගන්න ලැබී නැහැ...

(මම සෑම මාසයකම නිතරම උඩවලවෙ යන එනවා මාත් හෙවුවා ඒත් කිසිම ආරන්චියක් ලැබුනෙ නෑ,,)

දිනපතා සෆාරි කරන රියදුරන් කියන්නේ,“අපිට මේ ඇතා දැන් මාස ගණනාවකින් දැකගන්න ලැබුනේ නෑ” කියලා.

එතරම් ප්‍රසිද්ධ, දළ දිග විශේෂත්වයක් තියෙනමේ වගේ ඇතෙක් මෙතරම් කාලයක් කිසිම සලකුණක් නැතුවඅතුරුදහන් වෙලා යන එක සාමාන්‍ය දෙයක්ද...?

ඔහු තවමත් ජීවත්වෙනවාද...?නැත්තම් අපි නොදන්නා විනාශයක් සිද්ධ වෙලාද...?😥

දුක හිතෙන දේ තමයි,මේ ගැන බලධාරීන්ගෙන් හෝවගකිව යුතු කිසිම පැහැදිලි කිරීමක්මේ වනතුරුත් ලැබී නැති එක...

අපේ රටේ වනජීවී සම්පත්අපේම නිහඬතාවය නිසාඑකින් එක අහිමි වෙලා යනවාද...?

🙏 කරුණාකර මේ සටහන Share කරන්නමෙම ඇතා ගැන තොරතුරු කාට හරි තියෙනවා නම් දැනුවත් කරන්න.

Want your business to be the top-listed Travel Agency in Ella?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


Ella