Human Kinetic Lab
26/04/2026
💥 DOMS (Delayed Onset Muscle Soreness) කියන්නේ මොකක්ද?
Workout එකක් කරලා පස්සේ දවසක්–දෙකක් ගියාම body එක sore වෙනවද? 😖
අතක් උස්සන්නවත් අමාරු වෙනවද?
ඒකට තමයි අපි DOMS කියන්නේ.
🔹 ඇයි මෙහෙම වෙන්නේ?
නව exercises හෝ heavy training කරනකොට muscles වල පොඩි micro damage ඇතිවෙලා, body එක ඒවා repair කරන process එකක් තමයි මේක.
🔹 මම දකින විදිහට…
Beginners ලාටත්, even trained athletes ලාටත් new stimulus එකක් දුන්නම මේක normal දෙයක්.
🔹 Symptoms:
• Muscle pain & tightness
• Movement එක ටිකක් stiff වෙන එක
• Usually 24–72 hours අතර වැඩිම දැනෙනවා
🔹 මම recommend කරන දේවල්:
✔️ Proper warm-up + cool-down
✔️ Light stretching
✔️ Active recovery (walking / light movement / sports massage)
✔️ Hydration හොඳට තියාගන්න 💧
✔️ Proper rest 😴
⚠️ හැබැයි pain එක too much නම් හෝ days ගණනක් තියෙනවා නම් ignore කරන්න එපා.
Coach: Sandaruwan
BSc in Sports & Fitness (UG - LUC)
Dip in Movement Science & Injury Prevention in Sports (UOP)
Dip in Strength & Conditioning (SLF)
NVQ Level 4 Fitness Trainer & Sports Masseur
📩 Recovery / training help එකක් ඕන නම් message එකක් දාන්න.
゚viralシ
19/02/2026
🔰Join now
゚viralシfypシ゚viralシalシ
🔰Cardiovascular fitness
゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Dodangoda West