ROBA

ROBA

Share

14/03/2023

දූෂිත ප්‍රභු දේශපාලනය අවසන් වෙමින් පවතී..
ඡන්දෙ කල් දාන්නෙ ඒකයි,
#බලයජනතාවට #அதிகாரம்மக்களுக்கு

25/02/2023

බැදීමක් කියන්නේ
අපි හදවතින් දුක් විදින,
මානසිකව පීඩාවට පත් වෙන දෙයක්ද?
ඇත්තටම කුරුල්ලෙක් වගේ
නිදහසේ හිටපු කෙල්ලෙක්ට/ කොල්ලෙක්ට
එක පාරටම එක තැනක හිර වෙන්න වුණොත්?
එකම එක බැදීමක් නිසා ආසාවල්,හීන
අතෑරලා දාන්න වුණොත්?
ඉවසයි.......
පුළුවන් තරමක් ඉවසයි...
ඒත් කාලයක් තිස්සේ වින්ද ජීවිතේ
ආයේ එකම තැනක හිර වුණාම
ජීවිතේ ලොකූ අඩුවක් වගේ දැනෙන්න ගන්නවා...
මම කියන්නේ ආදරේ නම් විස්වාසයට මුල් තැන දෙන්න ඕනිමයි...
බය නැතිව තමන්ගේ කෙල්ලව / කොල්ලව
තනියම ඕන තැනක තියන්න පුළුවන් වෙන්න ඕන...
යාලුවෝ ආශ්‍රය කරන්න දෙන්න ඕනි..
මොකද අපි හැමෝටම ජීවිතේ විඳින්නයි ඕන...
විදවන්න නෙමෙයි..
ආදරේ කරනවා නම් කරපන්,
හැබැයි ඕනිවට වඩා හිර කරන්න එපා..
අරූ එක්ක කතා එපා,අරූ එක්ක ගමන් එපා
කියන්න එපා..
මොකද ඉන්න එකා ඉන්නවා උඹ යකෙක් වුණත්
යන එකා යනවා උඹ අහින්සක වුණත්.....
ඒ වගේම මොකා ආශ්‍රය කළත් ඒ ලිමිට් එක දන්නවා උන්...
අන්න ඒ නිසා අතෑරපන්
යනවා නම් යයි....
ඉන්නවා නම් ඉදීවි කියලා..
හදවතින්ම ආදරේ නම් කවදාවත් බොරුවක් කරන්නෙත් නෑ...
දාලා යන්නෙත් නෑ..
හැබැයි තේරුම් ගනින් මම අකමැති වගේම
ඒකිත් / ඌත් අකමැති නීති වලට....
එක කූඩුවකට හිර වෙන්න කියලා..
#විස්වාසය උඩින්ම තියා ගනින්...
#නිදහස දීපන්..
ආදරේ කියන්නේ සතෙක් අල්ලන් කූඩු කරනවා වගේ කෙල්ලෙක් / කොල්ලෙක් අල්ලන් කූඩු කරලා තියාගෙන ළගින් තියා ගන්න එක නෙමෙයි........
ROBA Supun AbeywiCkrama ❤

Want your establishment to be the top-listed Arts & Entertainment in Deniyaya?
Click here to claim your Sponsored Listing.

Website

Address


Deniyaya