SH FOREX
22/10/2025
GOLD 5M update
technical Buy zone එකක් විදියට 3965/3953 Zone ගන්න පුලුවන් ලොකු RR එකක් ගන්න අමාරුයි වෙයි
ගන්න පුලුවන් උනොත් අවම පිප් 350ක buy එකක් යන්න පුලුවන්
gold volatility එක ගොඩක් වැඩි නිසා පරිස්සමෙන්
පොඩ් ගානක් risk කරන්න 🙏
17/10/2025
490 pips running
17/10/2025
GOLD 5M update
gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔන
සෙල් zone එකක් විදියට 4356:50/4379 Zone එක ඇතුලෙ 1m confirmation එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද RR එකක් ගන්න පුලුවන් වෙයි
Zone එකට යන්නෙ නැතිව සෙල් උනොත් ගන්න ඔන විදිය දාල තියෙන්නෙ
GOLD ATH නිසා පොඩ් ගානක් risk කරන්න 🙏
15/10/2025
GOLD 5M update
gold ATH නිසා පරිස්සමෙන් entry ගන්න ඔන
Scalping කරන අයට 4204/4213:50 සෙල් ගන්න පුලුවන් . Zone වලින් direct සෙල් ගන්න අය 30 pips වලින් BE කරන්න
Zone එක ඇතුලෙ 1M choch එකක් එක්ක liquidity swip එකක් එක්ක ගන්න පුලුවන් නම් හොද RR එකක් ගන්න පුලුවන් වෙයි
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Deniyaya